1. K

    තම්බ්‍රලිංග රාජදානිය ගැන ඔබ දන සිටියාද ?

    අපි අහල තිබුනෙ සියම් දේශය හා බුරුමය කියන පැරණි නම්.
  2. K

    වාහනයක් paint කරන්න

    auto miraj ja ela, paint master welisara.
  3. K

    යාපනේ සිංහල ව්‍යාපාර බැරිද දැන්

    ඉඩම් අයිතිය ගන්න අමාරු කේස් එකක් තියෙන්නෙ, දන්න විදිහට.Thesawalamai Law එක නිසා.
  4. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    නැවතත් යුද්ධයට අවතීර්ණ වීමේ සූදානමක්,
  5. K

    උඹලට මේක කල්පනා වෙලා නැද්ද

    අවුරුදු 15 වගේ කාලෙ දැක්කා එක පැත්තක් වේගෙන් කැරකෙනව අනිත් පැත්තට වඩා, එහෙම විය යුත්තේ ඇයි කියලත් තේරුම් ගත්තෙත් පස්සෙ. විද්‍යා ගුරුවරයෙක් ඔය ගැන දවසක් අපිට පැහැදිලි කලා එතකොට තමයි ක්ලච් එක ගැන දැනගත්තෙ.
  6. K

    ඉන්දියාවේ ගියා.

    කේරලය දෙස බලනු.
  7. K

    පොඩි හාමුදුරුවන් ට ලැබුණු gift එක !!

    stepping into a sacred space did have etiquette rules, I guess.
  8. K

    පොඩි හාමුදුරුවන් ට ලැබුණු gift එක !!

    එයත් බැලූ බැල්මට අශෝභන ක්‍රියාවක් තමයි, එහෙත් ඒ අවස්ථාවේ ඇය සිට ඇත්තේ අවසිහියෙන්.
  9. K

    පොඩි හාමුදුරුවන් ට ලැබුණු gift එක !!

    ඔහොම අඩනිරුවත් උඩුකය සහිතව සංඝයාවහන්සේලා අසලට යෑම අශෝභනයි.
  10. K

    අන්න දැනුම් දීමක් කරලා. දැන් හරි, සේරම විසඳෙයි. 🤣

    තරගකාරී විදිහට තෙල් බෙදාහැරීම සීමාකරනව, විදේශ විනිමය ඉතිරිවෙනව.
  11. K

    දැන් උඹලගෙ ආදායම් වියදම් එහෙම කොහොමද?

    ආදායම: ඉහල මැදි ආදායම්, වියදම: ඉහල සංවර්ධිත
  12. K

    ලෝක දියුණුව

    ඉන්න තැනින් ඊට වඩා හොඳ තැනකට මාරුවීම තමයි දියුණුව, ඒකෙ කෙළවරක් නෑ.
  13. K

    tinto brass පොන්සියා තැන තැන කෙඳිරි ගාන්නෙ නැතුව මෙහෙට වරෙන්. දාමු ඩීල් එකක්😏😏

    ''සමාවෙලා මට කියන්න බලන්න මගෙ දෑස දිහා කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම ඇඬෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්න ද? ඔබ හට පෙම් කරන්න ද?'' :ROFLMAO:
  14. K

    🔴🔴🔴🔴ඇයි බන් රාජපක්ෂලා හා ඒ family එකට සම්බන්ද උන් අල්ලස්, කොමිස්, කුඩු, Money laundering, ආගම් උසි ගැන්වීම්, පාතාල වලට සම්බන්ද?

    ඒ වගේ තත්වයක ඉන්න අයව බලයට ගේන්න තරම් උගත් බුද්ධිමත් ජනතාවකුත් ඉන්නව.
  15. K

    Music දන්න අය කියන්න අවුල මොකක්ද මෙතන..?

    වරදක් නෙමේ ශෂිකා, එකපාරින් නවත්තන්න ගියෙ ''ඔබේ උණුසුමේ'' කියල. කී බෝඩ් කොල්ලා තුන්පාරක් කියල නවත්තන්නයි ප්ලේ කලේ කියලයි මට දැනුනෙ.
  16. K

    Spoken English Fluency

    භාවිතා කරලම තමයි හදාගන්න වෙන්නෙ.

    No contents