Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
Research topic
ඔව් ඒවයෙ තියනව නොකෙරුන පැති ඒවයෙන් අදහසක් ගන්න පුළුවන්.
kingcapton
Post #6
Oct 1, 2026
Forum:
ElaKiri Talk!
K
BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....
මේ කාර් එක පළමුව බයික් එකේ වැදිලා දෙවනුව ත්‍රීරෝද රථයේ වැදුන ගමන් n එකට වැටෙනව, ඊට පසුව ඉදිරියට ගොස් තවත් ත්‍රී රෝද රථවල වදිනව.
kingcapton
Post #103
Sep 30, 2026
Forum:
ElaKiri Talk!
K
අහස ටීවි - අලුත් චැනල් එකක්
satellite channel වලටත් දීලද?
kingcapton
Post #11
Sep 29, 2026
Forum:
ElaKiri Talk!
K
පිටරටකදී ලංකාවේ කෙල්ලෙක් දැක්කම පිට රට කෙල්ලන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෙල්ල කැපිලා පේන්නේ නැත්තේ ඇයි ?
වෙනස් දෙයක් අත්හදාබැලීමට ඇති ආශාව වෙන්න පුලුවන්.
kingcapton
Post #32
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
K
උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?
තව එක්කෙනෙක් හිටියා ඌත් බය නැතුව සපෝට් කලා නැත්නම් අමාරුයි.
kingcapton
Post #93
Sep 27, 2026
Forum:
ElaKiri Talk!
K
සින්හල සින්දු නෙමෙයි උබලට මොනම සින්දුවක් වත් අහන්න දෙන්නෙ නෑ
commercial use එකට නම් ගානක් අය කලාට අවුලක් නෑ, දැරිය හැකි සාධාරණ ගානක්, ඒක ලෝකෙම පිළිගත් නීතියක්. අනිත් පුද්ගලික දේවල් වලට කොහෙවත් අයකරන්නෙ නෑ. ප්‍රශ්නය තියෙන්නෙ නීතියක් ක්‍රම වේදයක් නැතුව කාලයක් ඉබාගාතෙ ගිය දෙයක් පීල්ලකට දාන එක ලේසි නෑ.
kingcapton
Post #40
Sep 27, 2026
Forum:
ElaKiri Talk!
K
Eda Raa (එදා රෑ) 2026
සුන්දරත්වයෙන් පිරි සින්දුවෙ මියුසික් එක ඇල්ලුවෙ නෑ අනිත්වා අවුලක් නෑ. වයස වැඩි පෙනුම ඇත්ත පොඩ්ඩක් දැනෙනව.
kingcapton
Post #56
Sep 26, 2026
Forum:
ElaKiri Talk!
K
උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?
ලඟදි පොඩි සයිස් නයි දෙන්නෙක් දැම්මා බෝතලේට, කැලේට ඇරියා. අතින් ඇල්ලුවෙ නෑ ලීයකින් වැඩේ කලේ.
kingcapton
Post #49
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
K
නිකමටවත් කණ්නාඩියක් නොබලන පූට්ටුවෝ 😡
දෙන්නටම වසරක සිරදඬුවම මාස 7 කට අත්හිටවනව, ඊට අමතරව අනතුරක් වලක්වා නොගැනීමට 20,000 බැගින් දඩ නියම කරනව.
kingcapton
Post #29
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
K
BYD 😟
ඇතුලෙ හිරවෙන අය ගන්න දවස් දෙකක්වත් යනව.:shocked:
kingcapton
Post #28
Sep 25, 2026
Forum:
Vehicle Talks
K
සමහරක් සංචාරකයෝ කියනවා ශ්‍රී ලංකාව value for money tourist destination දෙකක් නෙවෙයි කියලා
හැමෝම කෑම බීම වගේ අයිටම් කීපයක මිල ගණන්වලින් රටක වටිනාකම මනින්නෙ නෑ, එහෙම නම් අල්ලපු රටේ කෑම බීම ප්‍රවාහන වගේ හැමදේම අඩුයි. ඊට වඩා මනුස්ස කම, මිත්‍රශීලී භාවය වගේ දේවල් වටිනව. සමහරුන්ට මේක මිල කල නොහැකි තරම් වටිනව. කෙසේ වෙතත් සමහරු බාගෙන කන්න තියන වල ඉහගෙන කනවනෙ ඒක නම් හානියක් ඔන්න ඔය මජර ගති...
kingcapton
Post #29
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
K
හයිවේ ටිකට් කඩන උන් අවුරුදු 5ක් හොරා කාලා! දෙයියෝ සාක්කි!
මෙච්චර හොඳ රටක් දාලා මිනිස්සු වෙන රටවල පදිංචියට යනව, බලන්න හැරෙන හැරෙන පැත්තෙ ආදායම් උපයන්න පුළුවන්. මේ වගේ අරින්ඩ පුළුවන් රටවල් අඩුයි.
kingcapton
Post #14
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
K
රෑ 12 න් පසු පොටෝ කොපියක මිල 850/= බව ඔබ දන්නවාද?
කල දුටු කල වළ ඉහ ගැනීම
kingcapton
Post #38
Sep 25, 2026
Forum:
ElaKiri Talk!
K
පිස්සු හැදෙන විලා....
රෙ විලා colonial වගේත් පේනව, පොඩි කලවමක් ------ Post added on 1790169405
kingcapton
Post #14
Sep 23, 2026
Forum:
Travel Sri Lanka
K
ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!
මම ඕක පොලිටිකල් වලටම නෙමේ කිව්වෙ සාමාන්‍යයෙන් අපේ රටේ තත්වය. Dr. W. Edwards Deming කියල තියනව "A bad system will beat a good person every time." කියල.
kingcapton
Post #29
Sep 23, 2026
Forum:
ElaKiri Talk!
K
ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!
මේ රටේ වැඩක් ගන්නව කියන්නෙ හරක් දක්කනව වගේ වැඩක්, කෙවිටක් අරන් පස්සෙන් යන්න ඕන. අනික සමහරු හිතනව තමන් දෙයක් නොදැන වුනත් තනතුරක් හරහා ඕන දේයක් ඉක්මනට කරවගන්න පුළුවන් කියල ඕඩර් දීලා, ඒ ලෙවල් එකට අපේ මානව සම්පත දියුණු වෙලා නෑ කියන එක තේරුම්ගන්න ඕන ඉතාම සුළු පිරිසකට විතරයි යම් හැකියාවක් තියෙන්නෙ.
kingcapton
Post #27
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
K
මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?
උඩම එක මරු
kingcapton
Post #42
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
K
මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?
දැන් මේ ටයිප් චිත්‍රපටි වගේ ට්‍රෙන්ඩ්න් එක.
kingcapton
Post #18
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
K
කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු
ගාලුපාර වැගන්R වලින් පිරී යයි.
kingcapton
Post #83
Sep 22, 2026
Forum:
ElaKiri Talk!
K
🔴🔴 එළකිරි සිප් සවිය 1 - ලෝක ළමා දිනයට 🔴🔴
බම්ප්
kingcapton
Post #24
Sep 21, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom