1. Cole Phelps

    නිදහසේ ඉන්න තැනක්

    අනේ මන්දා... කිරියේ අහලත් වැඩක් නැහැ mental health මේකේ විහිලුවක් වෙලා තියෙන්නේ :dull: IT self-study කරලා confident CV එකක් තියෙනවා... ඒත් දැන් මගේ career එක ගැන කිසිම ආසාවක් නැහැ laptop, phone එක දිහා බලන්නත් අප්‍රියයි... movie, game එකකටවත් ආසාවක් නැහැ ඩොකෙක් වෙන්න ඕන කියලා හිතෙනවා, හැබැයි...
  2. Cole Phelps

    Kandy - සිරිපාදේ Help; First Time

    නුවර කුණු අදින්න සෙට් වුණ අපේ group එකකින් සිරිපා යනවා සුද්දයක් දාන්න මාත් යනවා... හැබැයි කලින් නම් ගිහින් නැහැ project එකට ලංකාව වටෙන්ම එනවා, නුවරින් එන සෙට් එකත් එක්ක එකට යන්න පුලුවන් පොදු ප්‍රවාහනේ ඉදන්, සිරිපාදේ first time දක්වා දැනගන්න ඕන පරණ thread හරි කමක් නැහැ, link දාගෙන යන්න thanks
  3. Cole Phelps

    කොහොමද කට :baffled:

  4. Cole Phelps

    Wisdom Tooth Surgical Removal Experience?

    Lower left wisdom tooth එකේ cavity එකක් ඇවිල්ලා හොදටම අවුල් ගිහින් තියෙන්නේ dental OPD එකෙන් oral and maxillofacial clinic එකට දැම්මා surgery එක schedule කරා මැයි 21ට මේක කරපු අය ඉන්නවද? බයයි බන්... gums කපලා දතත් දෙකට කඩලා අයින් කරන්න යන්නේ රිදෙන්නේ ඒ පැත්තෙන් කන්න ගියොත් විතරයි. හැබැයි...
  5. Cole Phelps

    Hemorrhoids

    මම කලින් දෙපාරක්ම bowel issues වලට treatments ගත්තා. ඒ හැම වෙලාවෙම pain killers + stool softeners දුන්නා OPD එකේ එක එක දවසට ඉන්නේ වෙනම GPලා බෙහෙත් වලින් constipation අඩු වුණා. smooth stool pass එකක් තිබුණා මේ ටිකේම. දවස් දෙකක ඉදන් ආයෙමත් anal අමාරුව එන්න ගත්තා phone එකෙන් photo එකක් අරන් බැලුවම...

    No contents