බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    AS8pmXT.jpg

    අසුබ භාවනාව ගැන මේ තියෙන්නේ.
    මෙතන කය කියන්නේ මොකක්ද? "කායේ කායානුපස්සනා හෙවත් ආශ්වාද කය (දෙවන කය, නිරෝධ කළ හැකි කය)"

    "කයෙහි අශුභය අනුව දක්නා සුළුව වසන්නට සුබ අරමුනෙහි" කියලා සඳහන් වෙන්නේ. මෙතන මොකක්ද සුබ අරමුන කියන්නේ?
    මන වඩන රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම

    සුබ අරමුනෙහි යම් කාමරාග අනුසයක් වේ නම් එය ප්‍රහීන වෙයි.ඒ කියන්නේ මොකක්ද?
    සුබ අරමුනක් අරගන රාගයෙන් බැඳිලා ඉන්න ආශ්වාදයෙනුයි මේ මිදෙන්න කියන්නේ

    දුක්ඛ පක්ෂයෙහි වූ විතකෘෂය කියන්නේ මොකක්ද?
    විතක්ක නිරෝධයෙන් (කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා නිරෝධයෙන්) තමයි නිවන් දකින්නේ

    සියළු සංස්කාරයන්හි අනිස් ලකුණු අනුව දකින්න කියන්නේ මොකක්ද?
    අනිච්ජ දකින්න කියන එක

    විද්‍යාව වැඩෙන්න, අවිද්‍යාව පහ වෙන්න මොකක්ද කරන්න තියෙන්නේ?
    ආශ්වාදයන්ගේ අනිච්ජ, දුක්ඛ, අනත්ත විදිහට දකින්න කියලයි කියන්නේ. අසුබ භාවනාව කරලා නිවන් දකිනවා කියන්නේ ඒකයි

    (සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය-1, අශුභානුදස්සි සූත්‍රය, 427 පිටුව)

    මේ තියන විදිහට අසුබ භාවනාව කියන්නේ කුණු වේගන එන මලමිනියක් දිහා, ඇට සැකිල්ලක් දිහා බලන් ඉන්න එක නෙවෙයි නේද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    අනේ මෝඩයො දඹදිව කියන්නෙ ලoකවට කියල හිතාගෙන ඉන්න උබල එක්ක මොන කතාද. .තණකොල කාපල්ල බත් නම් කන්ඩ එපා.. :yes:

    මේක කියවන්න ඉස්සෙල්ලා. -> දඹදිව

    ඉන්පසු මගෙන් ප්‍රශ්න අහන්න. මම පැහැදිලි කරලා දෙන්නම්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අනේ සමාවෙන්න, මං හිතුවේ මං දාපු ත්‍රෙඩ් එකකට රිප්ලයි කරාම ඒක මට අදාළ වෙයි කියලා. ඇත්ත තමයි අපි ඉතින් ඔබතුමා වගේ ගොඩේ නෙවෙයිනේ පිංවත.

    නියත මිථ්‍යාදෘෂ්ටිකයන් සමග වාද නොකරන්න. . :yes:

    ඔව් ඉතින් මරිය බඩ උනේ දෙයියගෙන් කියන උන් එක්ක කොහොමද තර්ක කරන්නෙ.... :lol::lol::lol::lol:

    ඕකට ඕනේ බුද්දහගමේ එවුන්ව කොටවන්න. . ඉටපස්සේ ආගම් ආගම් කොටවලා ආතල් ගන්න. . :(
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, වෙනස්කර ඇත.

    river-map-lanka.jpg

    මෙතන කියවන්න ->ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    මෙන්න අපේ බුදු හාමුදුරුවෝ බුදු වුණ තැන. සාදුකරය්ක් දෙන්න!!!
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, වෙනස්කර ඇත.

    river-map-lanka.jpg

    මෙතන කියවන්න ->ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, AAADHc/dKC_ItFtVeQ/s1600/river-map-lanka.jpg[/IMG]

    ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ[/URL]

    :lol::lol::lol: අනේ තොපි වගේ හරක්..වෙන නම් කියන්ඩ් දෙයක් නැ මේ වගේ ගොන් තකතීරුකතා වලට..මොන ජාතියෙ ඔලමොට්ටලයොත් එක්කද අපි සමාජ් ජීවත් වෙන්නෙ..:confused::confused:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අපේ සිහලයාගේ මන්ද මානසිකත්වය නිසා.. පිළිගන්න බැරි නම් අඩු ගානේ හොයල බලපන්.... ඒත් නැහැ. කවුරු හරි මනුස්සයෙක් දැනට තියෙන මතයට විරුද්ධ දෙයක් කියපු ගමන් අර මනුස්සයට පහර දෙනවා, ධර්මය විකුර්ති කරනවා කියනවා etc etc...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බලපල්ලා... ඉන්දියාවෙන් අපිට තාක්ෂනය ආව නම් ඇයි අපේ වාරි තාක්ෂණයට කිට්ටු කරන්නවත් පුළුවන් වැවක් අතීත ඉන්දියාවේ නැත්තේ ???
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    එය ධ්‍යානයක් නොවන බව ඔබේ මතයයි. මොකද රේරුකානේ හිමියන් සඳහන් කළ පරිදි කුමන ආකාරයක හෝ වායෝ කසිණ පිරියමක් ගැන බුදුපියාණන් වහන්සේ කිසි විටෙක අනුදැන වදාරා නැති නිසා එය විපස්සනාවක් ලෙස සැලකිය හැකි වන්නේ නැහැ. බුද්ධ දේශනාවට ගලපා බැලුවොත් බඩේ භාවනාව වායෝ කසිණයෙන් ලබාගත් ධ්‍යානයකට රැවටී සිටීමක් ලෙස පැහැදිලි වෙනවා. මාස හයක් තබා දින හයක්වත් උත්සාහ කර බුදුපියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ධ්‍යානයක් අත්හදා බලා එයට රැවටීමට අවශ්‍යතාවයක් නැහැ. හැකිනම් බුදුපියාණන් වහන්සේ කසිණ පිරියම ගැන වදාළ එක තැනක් හරි පෙන්වා දෙන්න.

    ඒක හින්ද නෙවෙයි වායෝ කසිනයෙන් 4වෙනි ධ්‍යානය ලබාගත් විට මියගියොත් අසංඥ සත්ත කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන හින්දා සහ ඊට පස්සෙ කල්පගාණයක් යනකන් නිවන් දකියන්න බැරි හින්ද නේ:dull:

    මෙවැන්නක් බුදු පියාණන් වහන්සේ වදාරා තිබේද? නැතිනම් නිවන් යන ශෝර්ට් කට් ගැන කියන්න බුදු හාමුදුරුවන්ට මග හැරුණාද?

    බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ ශෝට් කට් එකක් තමයි!:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපල්ලා... ඉන්දියාවෙන් අපිට තාක්ෂනය ආව නම් ඇයි අපේ වාරි තාක්ෂණයට කිට්ටු කරන්නවත් පුළුවන් වැවක් අතීත ඉන්දියාවේ නැත්තේ ???

    අනේ උලමො දන්න දෙයක් කියපිය බූරුවො ඉන්දියාවෙ කියන්නෙ සීමිත බිම් කඩක් තියෙන් රටක් නෙමේ..රටේ පිහිටීමේ හැටියය කෘෂි කර්මය කරනව විනා අනිත් රට වගේ මේ රටෙත් කොරන්ඩ ඔනෙ කිටල දෙයක් නැ..ඉන්දියාවෙ අපිට වඩා දියුනු තාක්ශනයක් තිබ්බ හෝ තියෙනවා කියන්ඩ කුහක වෙන්ඩ අවශ්ය නැ..

    අච්චර පුරා විද්යා ශාක්කි තියෙද්දි දඹදිව කියන්නෙ ලoකාවටයි කියල විස්වාස කරන මීහරක් ලoකාවෙ ඉන්නව කියල වෙන රටක මිනිහෙක් එහෙම දැනගත්තොත් උකෙන් හිනා වෙන්නෙ උකෙන්..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අපේ සිහලයාගේ මන්ද මානසිකත්වය නිසා.. පිළිගන්න බැරි නම් අඩු ගානේ හොයල බලපන්.... ඒත් නැහැ. කවුරු හරි මනුස්සයෙක් දැනට තියෙන මතයට විරුද්ධ දෙයක් කියපු ගමන් අර මනුස්සයට පහර දෙනවා, ධර්මය විකුර්ති කරනවා කියනවා etc etc...
    තොපි කරන්නෙ ධර්මය විකෘති කරන එක් තමයි නැත්තන් වෙන මොකක්ද..සෝවහන් වෙන්ඩ ඊට වඩා උසස් පලයක් තියෙන කෙනෙක්ගෙ බණ අහන්ඩ ඔනෙ කියාපු මීහරකනෙ බන් උබ..ආයෙ මොනාද කතා කරන්ඩ තියෙන්නෙ..මූලික බුදු දහමවත් නොදැන ඔල්මාදෙන් දොඩෝනව බූරුව..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය අපායගාමී ට වැරදිලා මම කිව්ව එකෙන් හිතා මතාම කෑලි හලල. මම කිව්වේ සෝවාන් වෙන්න නම් සෝවාන් හෝ ඊට වඩා වැඩි මාර්ගපල ලාබීයෙකුගේ බණක් අහන්න ඕනේ කියල. මේ විශ්වයේ ඔය කලණ වැට බිඳෙන්නේ නැහැ.

    ඔයාගේ නම erozan වෙනුවට eroded කියල දැම්ම නම් හොඳයි නේද. :P

    අනේ පල මෝඩයො යන්ඩ නොදන්න කම තමයි ප්‍රදර්ශනය කරන්නෙ..බුදු දහම ගැන කතා කරපන් දැන්ගෙන නොදැන ගොනා වගේ උම්බෑ ගාල උතුම් ධර්මය විකෘති කර්න්ඩ එපා.. :angry::angry:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔයාගේ නම erozan වෙනුවට eroded කියල දැම්ම නම් හොඳයි නේද.:lol::lol::lol:

    අනේ පල මෝඩයො යන්ඩ නොදන්න කම තමයි ප්‍රදර්ශනය කරන්නෙ..බුදු දහම ගැන කතා කරපන් දැන්ගෙන නොදැන ගොනා වගේ උම්බෑ ගාල උතුම් ධර්මය විකෘති කර්න්ඩ එපා.. :angry::angry:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    දැන් ත්‍රෙඩ් එකක් දාපුවම ඒකේ කතෘ අයිතියක් තියෙනවද...?
    පිංවතා වගේ කිහිප දෙනෙක්ම මේකේ ඉන්නවා... ඔයා හිතල බලන්න...
    ඔයාගේ ලක්ෂණ මේ වගේ...
    01. ගොඩක් වෙලාවට අම්මගෙන් අප්පගෙන් තාම යැපෙන්නේ...
    02. ගොඩක් කළකිරුණු අසාර්ථක ජිවිතයක් ගත කරන්නේ....
    බොරුද...???? :sorry:
    අනේ නෑ නෑ. එළකිරියේ හැම ත්‍රෙඩ් එකක් ගානෙම ඔබතුමාගේ ඥානවන්ත අදහස් වැටෙන්න ඕනේ. මගේ ලක්ෂණ දෙකක් ගැන ඔබතුමා හරියටම කියල තියෙන එකෙන්ම ඔබතුමාගේ බුද්ධි මහිමය හොඳින්ම පෙනුණා. ඔබතුමා කිව්වේ සහතික ඇත්ත.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    xBLyJxS.jpg

    පෙර බුදුවරයෙක් "ආරෝග්‍යා පරමා ලාභා" කියලා ලෝකෝත්තර අර්ථයෙන් කියපු ගාතාවේ නිරෝගීකම ලාභයක් කියලා මිනිස්සු ලෞකික අර්ථයෙන් අරන් තියෙන්නේ කියලා බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා
    (මජ්ජිම නිකාය-2, මාගන්ධිය සූත්‍රය, 301 පිටුව )

    A2mhf5z.jpg

    බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියනවා මොහොතක් වත් නිරෝගී බවක් පතන්නේ නම් එය බාල බවක් කියලා.. එතකොට මෛත්‍රී භාවනාවේදී මම නිදුක් වෙම්වා!!! සියළු සත්ත්වයෝ නිදුක්වෙත්වා !!! කියන එක බුද්ධ වචනයට පටහැනියි නේද?
    (සංයුත්ත නිකාය-3, නකුලපිතු සූත්‍රය, 3 පිටුව)
    :yes::yes::yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඒක හින්ද නෙවෙයි වායෝ කසිනයෙන් 4වෙනි ධ්‍යානය ලබාගත් විට මියගියොත් අසංඥ සත්ත කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන හින්දා සහ ඊට පස්සෙ කල්පගාණයක් යනකන් නිවන් දකියන්න බැරි හින්ද නේ:dull:

    බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ ශෝට් කට් එකක් තමයි!:yes:
    තවත් පොඩ්ඩක් පැහැදිලි කරල කියන්න පුළුවන්ද?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තොපි කරන්නෙ ධර්මය විකෘති කරන එක් තමයි නැත්තන් වෙන මොකක්ද..සෝවහන් වෙන්ඩ ඊට වඩා උසස් පලයක් තියෙන කෙනෙක්ගෙ බණ අහන්ඩ ඔනෙ කියාපු මීහරකනෙ බන් උබ..ආයෙ මොනාද කතා කරන්ඩ තියෙන්නෙ..මූලික බුදු දහමවත් නොදැන ඔල්මාදෙන් දොඩෝනව බූරුව..

    අනේ පල මෝඩයො යන්ඩ නොදන්න කම තමයි ප්‍රදර්ශනය කරන්නෙ..බුදු දහම ගැන කතා කරපන් දැන්ගෙන නොදැන ගොනා වගේ උම්බෑ ගාල උතුම් ධර්මය විකෘති කර්න්ඩ එපා.. :angry::angry:

    :lol: :lol:

    උඹ ඒක නං හරියටම කියලා තියනවා!

    ඔය යකාට පිස්සු තියෙන්නේ. බයිලා කියවන්නේ! නැට්ට පෑගිලා කවුරු හරි පෙන්නුවොත් බයිලා කියලා මාරු වෙනවා.

    දැන් අපි සෝවාන් වෙලා නෑ. අපි බන අහන්න යන්න ඕන අඩුම ගානේ සෝවාන් වෙච්චි කෙනෙක් ගෙන්?
    දැන් අපි කොහොමද දන්නේ ඒ අදාළ කෙනා සෝවාන් ද නැද්ද කියලා?

    ලොල් තර්ක! :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනෑම කෙනෙක්ගෙන් බණ අහන්න පුළුවන්(ඥානානන්ද හිමිත් ඇතුලත්ව:P), කිසිම බාදාවක් නැහැ. හැබැයි සෝවාන් වෙන්නේ කලින් කියපු අයගෙන් ඇහුවොත් තමයි. :yes::yes::yes: