"බුද්ධ" කියන්නේ ක්‍රියා පදයක්, නාම පදයක් නොවේ. බුද්ධ -> බව උදුරා දැමීම.
බව -> කෙලෙස් -> රාග/ද්වේශ/මොහ
රාගඛයෝ නිබ්බානං, ද්වෙෂඛයෝ නිබ්බානං, මෝහඛයෝ නිබ්බානං -> රාග/ද්වේශ/මොහ කපා, උදුරා ඉවත් කරලා නිවන් දකිනවා (ක්‍රියාවක්)
සර -> නං -> බුද්ද
සර (චර) නැතිනම් රමණය -> කාමාවචර (කාමය රමණය) /...