මේ දවස්වල රොහාන්ව මිනිස්සු දකින අලුත්ම චරිතය ගැන කිව්වොත්?
ඔව්. මේ දවස්වල මාව අලුතින් දකින්න ලැබෙන්නේ කාණුවෙ ගෙදර රංජි විදිහට. ඒක ස්වර්වාහිණියෙ විකාශය වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ “හාර කෝටිය“ ටෙලි නාට්‍යයේ එන චරිතයක්
කවුද කාණුවේ ගෙදර රංජි කියන්නේ?
වත්තෙ ඉන්න තරුණයෙක්. අනිත් අයට වඩා ටිකක්...