ප්‍රබා ඔයා කොහේ ගියාදෝ නිවාඩුවක් ගන්න ගියාදෝ
පාමංකඩ නෑ තොප්පිගලත් නෑ බෝට්ටුවෙන් ඔසී ගියාදෝ......//
.
මරාව අන්දල එදා ඩමියක් සෙට් කරෙ ඔයා
නන්දිකඩල් කලපුවේ ඔබා...පැරදීම නෙවේ දෛවේ ඔබේ...
පැනගෙන එලියට එන්ඩකෝ....
.
මැදමුලනේ කාමරේ ගෝරිලි තඩියෙක් වගේ
ඉන්නේ මහ හොරා තනිවෙලා...ගාඩ් එකත් නෑ හොර තඩියාගේ...