ගෝල්ෆේස් ගිය අයට මොනව වෙයිද
1පක්සෙන් එලියට දායි
2සංවිදායක කමෙන් අයින් කොරයි
3විනය පරීක්සනයක් පවත්තයි
4මොකක්වත් නැතිවෙයි,සිරිසේනය බයගුල්ල:P:rofl::P ..
pasuwa:
මහින්ද ලොක්ක අපරාදෙ නිකන් බොරු මහන්සියක් වෙන්නෙ..ඒකාබද්ධ විපක්සෙ ගැන විස්සාස කරන අනාතයොත් එහෙම්මයි...හාව පැත්තක ඉද්දි පදුරට...