කාල තරණය බුදු දහමේ තියෙනවද...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umba budda darshane nam follow karanne oka adalama na, sithuwili walin aath wenna try karapan, prashneta uththarayak nam danne naha habai habai umba nishchalawa bawana karama prashna godakata uththra hamba wenawa
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Do not dwell in the past, do not dream for the future, concentrate the mind on the present moment
    -buddha-
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මිහිදු මහරහතන් වහ්සේ ගැමුණු මහරජතුමාට රුවන්මැලි මහා සෑය හදන තැන සලකුණු කරන්න කියල තිස්ස රජතුමාට දේශනා කරේ අනාගතය බලල නේ.

    ow eka nan ehemaiy..ea hithinne dakke anagathe...sthambhayak ehemath ethana ea kale pihituwala thiyenawa...sel lipiyakda koheda
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    zJj5E.gif
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඒ දේ කවදාවත් කරන්න බෑ මම කියන්නේ අපේ භෞතික ශරීරයට කවම දාවකවත් ආලෝකයේ වේගයට ලං වෙන්න බෑ

    වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි :no::no::no::no::no:

    ඔව් නමුත් යම් හෙයකින් ආලෝකයේ වේගය හෝ ඊට වැඩි වේගයක් ගන්න පුලුහන් උනොත් කාලතරණය කරන්න පුලුහන් ..හැබැයි අනාගතයට පමණයි..ආලෝකයේ වේගයට ලගාවු භෞතික වස්තුවක පදාර්ථය ශුන්‍ය වෙනවා කියල අයින්ස්ටයින් ලොක්ක කියුවාට දැනට ශුන්‍ය නොවී ආලෝකයේ වේගය පහු කරන පදාර්ථයක්ඒ තියනවා "හිග්ස් බෝසන් " නැත්නම් god particle කියලත් කියනවා..ඉතින් අයින්ස්ටයින් ලොක්ක ගේ ප්‍රකාශන කලානුරුපී එකලේට වලංගුයි නමුත් මේ කාලේ බොරු වෙනවා ..මේක බලපල්ලා කාලතරනය ගැන අදහසක් ගන්න පුලුහන් මම කියපු දේ තෙරුනේ නැත්නම් මේ වීඩීයෝ එක බලන්න..

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මගේ අදහස,

    අපි කරන කියන හැම දේම නාම ගෝත්‍ර කියලා විශ්වයේ සටහන් වෙනවා කියලා තම අහල තියෙන්නේ. ඒ කියන්නේ ඕනෙම කාලයක වෙච්ච දේවල් විශ්වයේ සටහන් වෙනවා. යම්කිසි ධ්‍යාන මට්ටමකට අපුවහම අතීතය බලන්න පුළුවන්. නමුත් ලොවුතුරා බුදු කෙනෙක්ට හැර ඒ හැකියාව වෙන කෙනෙක්ට තමන්ගේ ඉන්න මට්ටමේ දිවුනුව අනුව සිමා වෙනවා. .


    ඔය කතාවම එඩ්ගා කෙසිත් කියල තියනවා
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
    එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
    දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
    ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.
    බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
    අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.

    කාලතරණය ගැන මම දන්න බුදුදහමේ සටහනක් නෑ.. අනික තමයි ආලෝක වර්ශ වලින් මනින්නේ දුර මිසක් කාලය නොවේ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආලෝකයේ වේගයට ආසන්න වන විට හා ආලෝකයේ වේගයට සමානව ගමන් කරන්න පුලුවන් නම් කාලය ගතවීම නවතිනව හෝ අඩු වෙනව ඒක සත්‍යවශයෙන්ම සිදුවන දෙයක් හා විද්‍යාත්මකව යම් මට්ටමකට සනාත කරල තිබෙන දෙයක් වැඩේ කියන්නේ කිසිම භෞතික දේකට මේ ආලෝකයේ වෙගයට ආසන්නයටවත් යන්න බෑ ඒ කියන්නේ අපි දන්න මේ ආවර්ථිතා වගුවේ තියෙන කිසිම මූලද්‍රව්‍යකට හා එයින් සැදුන් භෞතික වස්තුවකට මෙක කරන්න බෑ

    ඉතින් බං ඒ වෙගෙට වඩා හෝ ඒ වේගෙන් ගියොත් යන කෙනාට කිසිම අලෝකයක් දකින් න බෑ නේද :nerd:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පොළව යටින් යම රජ්ජුරුවො පඩ අරින සද්ද ඇහෙනවා කියන්නෙ ඇත්තද බන් ? :confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පොළව යටින් යම රජ්ජුරුවො පඩ අරින සද්ද ඇහෙනවා කියන්නෙ ඇත්තද බන් ? :confused:

    :shocked: මේක ඇත්ත නම් අපාය කියල එකක් ඇත්තටම තියෙනවා. :sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
    එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
    දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
    ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.
    බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
    අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.
    :lol: :lol: