1. R

    නිවන් ප්‍රශ්නයක්

    පදනම හරිම සරලයි. ඔයා පාසලේ ඉගෙන ගත්තේ බුදු හාමුදුරුවෝ නේපාලයේ උපන්නා කියලා. -> ඔයාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යහලු හිත මිත්‍ර ආදීන් කියන්නෙත් ඒක. -> ඔයාගේ ගමේ පන්සලේ ඉන්න හමුදුරිවොත් කියන්නේ ඒක. -> ලෝක විද්වතුන් කියන්නෙත් එකමයි. දැන් මේ එක හාමුදුරුවෝ නමක් අද පවතින තත්වයට අභියෝගයක් කරනවා...
  2. R

    ශ‍්‍රද්ධාව හා භක්තිය

    ශ‍්‍රද්ධාව හා භක්තිය ශ‍්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප‍්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ චේතනාව, භක්තියත් සමඟම...
  3. R

    නිවන් ප්‍රශ්නයක්

    ඔයාට මොලයක් තියනවනේ. එමනිසා අදහසක් දෙන්නම් කරුණු සාදක සහිත. දෙන සාදක හොදට අධ්‍යන කරන්න. ප්‍රශ්න තියෙනවනම් අහන්න. 1 - මිවල්පානේ හිමි ගැන කටිටියක් බනිනවා "බුදු හමුදුරුවෝ ලංකාවේ ඉපදුනා" කියනවා කියලා. ඔය Skylark ඉදිරිපත් කරන්නේ ඒ මතය. 2 - අනෙක් අය කියනවා බුදු හමුදුරුවෝ ලංකාවේ තමයි ඉපදුනේ කියලා...
  4. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    ලංකාපුරය කියන්නේ "යක්ෂ හෙළය" කියන රටේ අග නුවර. දැන් කැලේ තමයි. නමුත්වු අවූරුදු 2500 පෙර දිවයින 4 බෙදිලා තිබ්බේ සිවු හෙළය කියලා. යක්ෂ හෙළය කිව්වේ එක පලාතකට. කුවේණි හිටියේ එතන. විජය ඉන්දියාවේ ඉදන් "ලංකාපුරයට" ආවා කිව්වේ එතනට.
  5. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    ඔයා එක අතකින් හරි - අනෙක් අතෙන් වැරදියි. පහැදිලි කිරීමක් පහත දක්වා ඇත.
  6. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    දැන් මේකනේ කතාව. -> ඔයාට ධර්මය විකුර්ති වෙනවට කැමතිද? -> විකුර්ති වෙලා තියෙන ධර්මය හරි ගස්සන එකට කැමතිද? -> බුද්ද වන්දනාවේ යනවා කියලා නිවැරදි තැනට ගිහිල්ලා ආනිසංස ලබා ගන්න කැමතිද? -> ඔයාගේ දුලා පුතාලාට නිවැරිදි ධර්මය උගන්වන්න කැමතිද? -> වර්තමාන පරපුරට නිවන් දකින ධර්මය යවන්න කැමතිද? -> අපායෙන්...
  7. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    දුරුතු පෝය දවසේ වැඩවාසය කලේ උඩ පෙන්නලා තියෙන "ලංකාපුර" කියන ස්ථානයේ. ඒකාලේ ලංකාපුර කිවුවේ ඔය නගරයට පමණයි. මේ ලගදි මුලු දිවයිනටම "ලංකාව" කියලා නම වැටුනේ. මහාවංශය පිරිවර්තනය කරනකොට බ්‍රිතාන්‍ය හෝ ජර්මානු ජාතිකයෝ ඉන්දියාවෙන් දිවයිනට වඩුවා කියලා වැරදි ලෙසට පරිවර්තනය කරලා.
  8. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    දන්නා තරමට කිලෝ මීටර 11.2 විතර.
  9. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    මම හිතන්නේ එක පින්තුරයක් වචන දහස් ගානක් වටිනවා කියලා. මේ යට තියෙන පින්තුරය බලන්න. බුදු හාමුදුරුවෝ වැඩියේ ඔය ඊතලය පෙන්නලා තියන මාර්ගයේ. ඊට පස්සසේ කැමති නම් වැඩි විස්තර සදහා මේක -> කියවන්න.
  10. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    ඉතින් ඒක මිත්‍යා දෘෂ්ටියක් නේ. යන්නේ අපායට. මම හිතන්නේ යටම තියන 4 වෙනි එකට.
  11. R

    නිවන් ප්‍රශ්නයක්

    මෙතනට යන්න http://atuvawa.sirisaddharmaya.net/ http://panhinda.sirisaddharmaya.net/ http://helabima.sirisaddharmaya.net/
  12. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    අපායටත් යනවා, මොඩයෙකුත් වෙනවා.
  13. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    දැන් මේකයි වැඩේ. මැරුනට පසු යථාර්තය මේ වගේ දෙයක් බව තේරෙන්න ඕනේ. Q3dSJU-nJXE සමහර අය පාවිච්චි කරනවා "reverse engineering" කියලා දෙයක්. එතනට යන්න ඕනෑ නැතිනම් reverse engineer කරන්න ඒ යථාර්තය වලක්වන දේවල්. ඒකට කරම-විපාක උදව් වෙයි. මෙතනට යන්න අනෙක් ඒවා බලන්න -> Huff Paranormal
  14. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    වෙන එක්කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් හොදයි කියලා හිතෙනවා.
  15. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මම හිතන්නේ ඔයා ලෞකික නිතිය හදාරන එක්කෙනෙක්. බුදු දහම ඊට වඩා වෙනස්නේ.
  16. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඔව් ඉතින් චේතනාව යහපත් නම් - කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි මොහොතකට මරණ හේතුව අමතක කරන්න. -> මම මගේ අම්මව මරණවා -> මම මගේ අසල්වැසියාව මරණවා ඔයාට ඇත්තටම මේ දෙකම හිතේ හට ගන්නේ එක විදියකකටද ?
  17. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    01. ප‍්‍රාණඝාතයේ කර්ම විපාකය චේතනාව අනුව අඩු වැඩි වෙනවා ද...? - yes 02. ප‍්‍රාණඝාතයට ලක්වන පුද්ගලයා අනුව විපාකය අඩු වැඩි වෙනවාද...? - yes
  18. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    -> මරණ කියාවලිය - පියවර 4 (මට මතක විදියට) සම්පුර්ණ විය යුතයි. -> ඊට පසුව තීරණය වෙනවා මැරුවේ දෙමව්පියෝද? -> සකස් වෙන විපාක +++ මැරුවේ වෙන කෙන්ක්ද -> සකස් වෙන විපාක +
  19. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    කර්මය සකස් වෙන්නේ චේතනාව මත. එමනිසා ප‍්‍රාණ ඝාතය චේතනාවට සාපේක්ෂව වෙනස් වෙනවා. එකයි දෙමවුපියෝ මරණ එක අනෙක් ප‍්‍රාණ ඝාත වලට වඩා වෙනස්.
  20. R

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    කර්ම විපාක සකස් වෙන්නේ යම් කිසි පරිමාණයකට. ලොකුම කර්ම විපාක සිදුවෙනවා තමන්ගේ මව හෝ පියා මරපු අවස්ථාවක. කර්ම විපාක සකස් වෙන විදිය ඉතාමත් සංකිරනයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. විපාක සකස් වෙනවා කාර්ම නියාම 5 උපයෝගී වෙලා. යම් කෙනක් tsunami එකකට අහුවුනොත් ඒක වෙන්නෙත් යම් කිසි නියාමයක්...

    No contents