1. ENRIQUEADDS

    මම මචන් ෆිල්ම් වල දැකල තියෙනවා බිමට දාල ති&#35

    මම මචන් ෆිල්ම් වල දැකල තියෙනවා බිමට දාල ති&#35 මචන් අපේ දුවගෙ වැඩේම වැටෙනවා බන්.මීට සති දෙකකට කලින් බිම වැටිලා ඇහිබැම උඩින් මැහුම් හතරක් දැම්ම බන්,,මට ජීවිතේ එපා උනා එදා..ලජ්ජා වෙන්නේ නැහැ කියන්න එදා දුවට වඩා මම ඇඩුව ,,, මම ලොකු උදවුවක් ඉල්ලන්නේ මචන් ..මේ ප්‍රශ්නේ මට වගේම බබාල ඉන්න උන්ට...
  2. ENRIQUEADDS

    PS4 1k gattaaa

    සුබ පැතුම්
  3. ENRIQUEADDS

    Marry කලාට පස්සේ

    smwht ok..
  4. ENRIQUEADDS

    කොටු-පැනීම

    NAthinam mawala kiyanawa...
  5. ENRIQUEADDS

    විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

    Hoday malli..mama BSC Eng ..but QS oni tharam job thiyenawa..Chartered wunahama goda.
  6. ENRIQUEADDS

    ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen

    ලංකාව දාලම ගිය වුන් ඉන්නවා...හැබැයි උන්ගේ talk වලින් බුකි පිරිලා
  7. ENRIQUEADDS

    ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen

    Appreciate the comments bro with no rep cuttings
  8. ENRIQUEADDS

    ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen

    ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen මචන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න අපි ඉගෙන ගත්ත,,එත් අපි ඒ ණය ගෙවන්නේ නැහැ මුදලින්..but මචන් නිකන් ඉගෙන ගත්තු ගමන් ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen අරගෙන එහෙට කඹුරලා හැබැයි දැන් වීරයෝ වගේ එහෙ ඉදන් ලංකාවේ දේශපාලනය ගැනයි ජාත්‍යාලය ගැනයි වහසි දොඩන එකයි...
  9. ENRIQUEADDS

    වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

    වයිෆ්ට 20යි ඇන්ටිට 22යි මචන් මාර ප්‍රශ්නේ වයිෆ්ට 20යි පඩිය ගෙදර වැඩකරන ඇන්ටිට 22ක් ඉල්ලනවා,,,,වයිෆ්ට රැකියාවත් වටිනවාලු..මටත් එහෙම හිතෙනවා දැන් නෙමේ ළමයි ලොකු උනහම වටියි කියල....අදහසක් දීපල්ලකෝ,,,,මෙහෙම කේස් උබලට නැද්ද
  10. ENRIQUEADDS

    සුළු දෙයක්... 18+

    ++ReP++
  11. ENRIQUEADDS

    මොංගල් ජෝන් (හිනා වෙල පණ නැ ඕයි)

    වියග්‍ර එකක් දුන්නනම් කියයි වගේ...
  12. ENRIQUEADDS

    Kohomada Gala.Warella Awith Mekige Gala Balapan.Pissu Yako!

    Meyawa yawanna one pinnawala ali anathagarayata
  13. ENRIQUEADDS

    මහින්ද හිටපු හෝටලේ රූම් එකක උපෙක්ෂාත් ඉඳ&#3517

    :P:P:P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl::shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes:

    No contents