ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen
මචන් ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න අපි ඉගෙන ගත්ත,,එත් අපි ඒ ණය ගෙවන්නේ නැහැ මුදලින්..but මචන් නිකන් ඉගෙන ගත්තු ගමන් ලංකාවෙන් පිට ගිහින් එහෙ citizen අරගෙන එහෙට කඹුරලා හැබැයි දැන් වීරයෝ වගේ එහෙ ඉදන් ලංකාවේ දේශපාලනය ගැනයි ජාත්‍යාලය ගැනයි වහසි දොඩන එකයි වැරදි නේද? මෙහෙ ඉන්න උන් තමා දන්නේ මෙහෙ ගැන,,,,ඉස්සෙල්ල ගත්තු ණය ගෙවන්න ඕනි නේද/ නිකම් මම මේ අහන්නේ..මට ආපු සිතුවිල්ලක්..දැන් කපයි rep ..ඉට්ස් ok

ඉන්නේ
ආණ්ඩුව අධ්‍යාපනය දෙන්නේ ඒ ලැබෙන ටැක්ස් එකෙන්. 