මම මචන් ෆිල්ම් වල දැකල තියෙනවා බිමට දාල ති#
මචන් අපේ දුවගෙ වැඩේම වැටෙනවා බන්.මීට සති දෙකකට කලින් බිම වැටිලා ඇහිබැම උඩින් මැහුම් හතරක් දැම්ම බන්,,මට ජීවිතේ එපා උනා එදා..ලජ්ජා වෙන්නේ නැහැ කියන්න එදා දුවට වඩා මම ඇඩුව ,,,
මම ලොකු උදවුවක් ඉල්ලන්නේ මචන් ..මේ ප්‍රශ්නේ මට වගේම බබාල ඉන්න උන්ට ඇති..අවුරුදු දෙක වෙනකොට ළමයි දඟයි...
මම මචන් ෆිල්ම් වල දැකල තියෙනවා බිමට දාල තියෙනවා එහෙ ගෙවල් වල කාපට් ...ළමයි වැටුනට රිදෙන්නේවත් නැති වෙන්න..ඒව ගන්න තැනක් මෙහෙ කොහෙද බන් තියෙන්නේ,,
ගොඩක් වැදගත් වේවි මම වගේ ගොඩක් දෙනෙකුට,,,
https://www.google.com/url?sa=i&rct...h9cNgJAKDtt7FpcwqBYc3s_Q&ust=1462034441534671