1. K

    Questions Genuine Philips, Osram Car halogen bulbs ගන්න තියෙන්නෙ කොහෙද?

    ගොඩක් වෙලාවට රිෆ්ලෙක්ටර් සවුත්තු වෙනව, ප්ලස්ටික් දුර්වර්ණ වෙනව තව වයරින් එක දුර්වල වෙනව ඔය වගේ හේතු තමයි එලිය අඩුවීමට බලපාන්නෙ.
  2. K

    Questions Genuine Philips, Osram Car halogen bulbs ගන්න තියෙන්නෙ කොහෙද?

    අඩුවට චයිනීස් බඩු ගොඩක් එනවනෙ එයාලට සේල් අඩු ඇති. wurth එකෙ බලන්න ගොඩක් බල්බ් තියනව.
  3. K

    Washing Machine Humming not Spinning!

    drum එක හිරවෙලා නම් අතින් කරකවල බලන්න පුලුවන්නෙ තදයිද කියලා. සමහර මැශින් වල ක්ලච් එකක් තියනව ඒකත් බලන්න ඕන. ඊට අමතරව මෝටර් කප්ලින් වල තත්වය.
  4. K

    Trump Says US To Sell State-Of-Art F-35 Fighter Jets To India..⚡

    දැන් අපේ ආරක්ෂාවට මොනවද ගන්නෙ... :unsure:
  5. K

    බයික් කාරයා වැරද්දක් කරා තමයි..🤔

    අනිත් එකා ආවෙ නැත්නම් ටයි කාරයා කනවා.
  6. K

    Seethawaka Wet Zone Botanical Garden

    ඔව්
  7. K

    දීකිරි කියන්නෙ මොනවද?

    එලකිරි වලින් හදන මුදවපු කිරි තමයි දී කිරි කියන්නෙ මං හිතන්නෙ.
  8. K

    අඩු කුලේ උන් එක්ක ඉද්දි මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෙ..

    දැක්කනෙ මොකුත් වුනේ නෑ, දැන් ඔය ලමයි ගෙදර යන්න. :ROFLMAO:
  9. K

    අරවින්දගේ ෆෙරාරිය 😍😍

    මිනිස්සු විනෝදාස්වාදකයින්ගෙ පැත්තට ලොකුවට වියදම් කරනව අනිත් වැදගත් ටැලන්ට් වලට වැඩිය, ඕක තමයි හේතුව.
  10. K

    අරවින්දගේ ෆෙරාරිය 😍😍

    සැප විඳින දරුවො...
  11. K

    හොරණ බොරලුගොඩ කර්මාන්ත පුරයේ විශාල ගින්නක්... 😱😱😱

    සුවඳ විලවුන් ෆැකටරි එකක් ලු
  12. K

    ට්‍රම්ප් වසා දැමූ USAID පැටිකිරිය හා ඩොලර්කාපු ලාංකිකයෝ

    රටට ඩොලර් නැතුව හිටපු නිසානෙ ඩොලර් ගෙනාවෙ...
  13. K

    Data Package

    bump

    No contents