1. K

    10 best destinations in Asia: Tripadvisor⚡

    don't worry, we are on our way there.
  2. K

    හොඳ van එකක්

    36 නම් ආයෙ දෙන්නත් අමාරුවෙයි කැත නිසා. 96 උඩ එකක් වත් බලන්න.
  3. K

    කෝටි 50ක වියදමින් හදපු පිලිමය මේ මාසයේ 12 වෙනිදා විවෘත වේ..ඵදිනම 25000කට මහා දන්සැලක්..🙏

    ඇයි දඹුල්ලෙ යන ගමන් බලන්න පුලුවන්. මේ වගේ විශාල නිර්මාණ කරලා ලබාගන්න දැනුම අත්දැකීම ගොඩක් වටිනව. ------ Post added on 1738923208
  4. K

    10 best destinations in Asia: Tripadvisor⚡

    ඔය කොච්චර කීවත් අපි තමයි හොඳටම කරේ... දුර්වල රාජ්‍ය පාලනය, දුර්වල ආර්ථිකය හා දුර්වල නීතියේ ආධිපත්‍යය වගේ දේවල් ශක්තිමත් වුනොත් හැමදෙයක්ම දියුණුවෙයි එහෙම නැතුව ඕව දියුණුවෙන්නෙ නෑ.
  5. K

    හොඳ van එකක්

    ඔය තුනෙන් cr27 ඉදිරියෙන් හැබැයි ඉතින් 90 ගණන්වල වාහන. හොඳ කන්ඩිශන් එකක් 35 න් උඩ තමයි කියන්නෙ. අනිත් දෙක නම් ඊට අඩුයි. vantte එකේ ඉක්මනට දිරුම් එනව පොඩ්ඩක් බම්ප් වෙනව. vx එක තමයි ඔප්ශන් වැඩි.
  6. K

    ජයසේකර අපොන්සුත් එයාට වඩා ගොඩක් වයසින් අඩු කෑල්ලක් දාගෙන හිටිය නේද

    බණක් භාවනාවක් කරගෙන ඉන්නනේ තියෙන්න, ඔය බැටන් පොලු හරඹ කොරන්ට යන්නැතුව.
  7. K

    ලුණු මිල 200% ඉක්මවා ඉහල දමයි..

    අවුරුද්දකට මෙ.ටො 150,000ක් ඕන මෙ.ටො 40,000 ක් විතර ආනයනය කරනව.
  8. K

    ⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

    ඇමරිකන් පාලනයක් ලස්සන ජීවිතයක්. :ROFLMAO:
  9. K

    Toyora Yaris 2023/24

    මමත් කියන්න ගියෙ ඕකම.
  10. K

    අම්පිටියේ හාමුදුරුවන්ගේ අලුත්ම ගෝරිය 😂😂😂

    තාක්ෂණෙන් කෙළියා නේද... :ROFLMAO: මිනිස්සුන්ව බලෙන් ඕවට ඇතුළු කලාම අනාරක්ෂිත වෙනවා.
  11. K

    Sri Lanka - National Anthem - Tamil

    ඒහෙම නැත්නම් එක කොටසක් සිංහලෙනුත් අනිත් කොටස දෙමලෙනුත් දාමු. එතකොට දෙගොල්ලන්ටම භාශා දෙකම කියවෙනවා.
  12. K

    මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

    මට නම් ඕක වෙනව සමහර සිංදු කියනකොට, කඳුලු නෙමේ එක පාරට කියන්න බැරිව හිරවෙනවා සංවේදී වෙලා.

    No contents