1. K

    මුන්ගෙ අහලකින්වත් තියන්න පුළුවන් ලංකාවේ දේශපාලකයො ඉන්නවද?

    පෙබරවාරි 11 වන අඟහරුවාදා, එක්සත් ජනපද උප ජනාධිපති JD Vance, තාක්ෂණය පිළිබඳ පැරිස් සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය "අධික නියාමනයට" එරෙහිව අනතුරු ඇඟවූ අතර, යුරෝපීය රටවලට සහ චීනය වැනි ප්‍රතිවාදීන්ට AI තාක්ෂණයට රජයන්ගේ ග්‍රහණය දැඩි කිරීමට එරෙහිව ඔහු අනතුරු අඟවනව. "AI අංශයේ අධික නියාමනය පරිවර්තනීය අංශයක්...
  2. K

    🤯Only Foreigners Business - Galle Fort🤯

    තමන්ගෙ රටේ මිනිස්සුන්ව අප්‍රිය කරණ තරමට සදාචාරය පිරිහිලා...
  3. K

    රියදුරු පුහුනු පාසලක් ආරම්භ

    වේරහැරට කතාකරල බලන්න.
  4. K

    සෝ සැටිස්ෆයින් ගුපියනේ ..

    ගැම්මක් තමයි...
  5. K

    ගෙදරට 32" හොඳ TV එකක් ගන්න ඕනි ගයිස්

    Sony අවුරුදු 5 වැඩියි තවම වැඩ.
  6. K

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    220 gihin awa 75 gane u gaththe, two weeks ago.
  7. K

    ලංකාවේ පොඩි කොච්චි වර්ෂ 1994 වීඩියෝ එකක්.

    චූටි ටීචගෙ චූටි කෝච්චිය...
  8. K

    ලයිට් ගියේ ඇයි?🤔🤔

    රටම එක පාර අක්‍රිය නොවන ආකාරයටයි ඕක සැලසුම් කරන්න ඕන.
  9. K

    වාහන මිල වැඩි වීම හොදයි?

    Future predictions are not always accurate; they can often be wrong. Predictions are based on current knowledge, trends, and models, which may not account for unforeseen variables or changes in circumstances. Factors such as human behavior, technological advancements, and natural events can all...
  10. K

    වාහන මිල වැඩි වීම හොදයි?

    රජය බලාපොරොත්තු වෙන්නෙ බිලියන 1.2 වගේ වැය වෙයි කියල, මං දන්න තරමින් ලිමිට් කරලා නෑ කරන්න ක්‍රම වේදයක් හදලත් නෑ. ටැකස් වැඩි කරල තියෙන්නෙ ඒ ගානට රෙගියුලේට් වෙන්න.
  11. K

    වාහන මිල වැඩි වීම හොදයි?

    ඔය 500m බෙදලා දෙන්නෙ කාටද කියල තීරණය කරන්නෙ කොහොමද?
  12. K

    වාහන මිල වැඩි වීම හොදයි?

    මෙහෙම ලිමිට් කළොත් ඉල්ලුම වැඩිවෙලා මිල ඉහලට යනව එතකොට වෙළෙන්දන්ට අනිසි ලාභයක් යන එක විතරයි වෙන්නෙ.

    No contents