කලින් ගහන්නෑ කියල ඉඳල තියෙන්නේ, ආයේ තීරණය වෙනස්කරල කමේණි නිසා. තහවුරු කරලයි කියන්නේ! මෙතෙක් පාවිච්චි නොකරපු වෙපන්ස් වලින් දෙන්න යන්නේ. Russian s300 විනාශවෙච්ච නිසා, අළුතෙන් air defense system එකකුත් එළියට දාල. ට්රම්ප් ආවොත් කන්නවෙන නිසා ඊට කලින් දෙන්න යන සීන් එකක් යන්නේ. Air Superiority එකවත් හරියට නැතුව මාර confident එකනේ තියෙන්නේ. හැබැයි මුන්ට ප්ලෑන් එක වැරදුනොත් නම්, නෙතන්යාහුගෙන් දොබෙන් යන්න කනවා.Iran ආයෙත් ගහනවා කියලා officially announce කරාද?
ඒවගේ බන්, ඒත් ගහනකන් සුවර් නෑ!!වැඩේ නැගල යයිද ලොකු පප්පේ![]()
------ Post added on Oct 31, 2024 at 10:18 PM
නෙතන්යාහු විස්වාස කරන්න පුළුවන් බඩ්ඩක් නෙවෙයි බන්! Israel ඇමරිකාව ගනන්ගන්නෙත් නෑ. රුසියාව කැමති ඇති ඇවිලෙනවට, ඒත් Iran වලට major strike එකක් කරනවට කැමති නැතිවෙයි, මොකද, උන්ට Iran වලින් weapons supply කරන නිසා.තෙල් වලට ගහන්නෙ නෑ කොහොමත් තෙල්මිල වැඩි වෙන එක ඇමරිකාවෙ ආර්තිකයටත් බලපාන නිසා. ඊලග පාරත් අපි ගහන්නෙ මිලිටරිබේස් වලට.
රුසියාවත් යුද්දෙක ඉන්න නිසා හොද වෙපන් දෙන්නෙ නෑ. අතෑරපුව දෙනව ඉරානෙට.
රුසියාව කැමති ඔය දෙක ඇවිලෙනවට එතකොට යුක්රෙනෙට ආධාර අඩුවෙන නිසා.
------ Post added on Oct 31, 2024 at 10:23 PM



