1. K

    රවීගේ නිවසට ආරක්ෂාව

    රටට සේවයක් කරන්න තියන කැපවීම පෙන්නුම් කරන අවස්ථාවක්.
  2. K

    මම මගේ පවුල සමඟ මේ දෙසැම්බර් මාසයේ යාපනයට ගමන් කිරීමට සැලසුම් කර සිටිමි. ‍යාපනයේ රැඳී සිටීමට සුදුසු හෝටල් කිහිපයක් දැනුවත්ද?

    Booking.com හෝ Airbnb පරික්ෂා කිරීමෙන් මිල ගණන් හා චායාරූප මගින් ඔබට යම් අදහසක් ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.
  3. K

    Questions parking ලොට් කෙල්ල යනවා

    ඒකත් හේතුවක්, ගොඩක් වුන්ගෙ දොරවල් ඇරිලි වැහිලි හෙන රෆ් කොහොමත්.
  4. K

    Questions parking ලොට් කෙල්ල යනවා

    මෙහෙවුන් තව හොඳයි දවසක් සුද්දියෙක් නිගම්බු වලදි දොර ඇරියා පාර පැත්තට, දොරත් කඩාගෙන අතත් කඩාගෙන ගියෙ පිටිපස්සෙන් ආපු වෑන් එකේ වැදිලා.
  5. K

    අලුත් කැබිනට් එකේ ආචාර්‍ය මහාචාර්ය සෙට් එකක්ම ඉන්නවා නේද?

    හොඳයි අඩුගානෙ වැඩ ඉගෙනගන්න පුලුවන් අය හරි ඉන්නව.
  6. K

    සුවසැරිය

    credit එක කාට යන්න ඕනද කියල නම් දන්නෙ නෑ ඒත් මේක මීටත් ඩා හොඳට පවත්වාගෙන යායුතු දෙයක්.
  7. K

    හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

    නෑ Rheumatologist කියන්නෙ රක්තවාත වේද පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයාට. එයා ලඟට යන්න. physiotherapist ගේ කාර්යය ඉහත වෛද්‍යවරයා නිර්දේශ අනුව වියායාම ආදිය ක්‍රියාත්මක කිරීමයි ඔහු වෛද්‍යවරයෙක් නොවේ.
  8. K

    හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

    දුමින්ද මුණිදාස සහ චාමර කියල දෙන්නෙක් ඉන්නව රාගම පුනරුත්ථාපන රෝහලේ රාගම ලීෂන්ස එකට එනව ඇති ට්‍රයි කරල බලන්න.
  9. K

    උබලට තියන Bad habits මොනාද?

    වැරදි කරන අයට නැවත නැවත සමාව දීම.
  10. K

    අවුවේ දණ ගැස්වූ සිසුවියක් මිය යයි.. ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට..

    ශික් හරි අපරාධයක්.. ලමයා නැතිවුන දුක දැනෙන්නෙ ඒ දෙමව්පියන්ටනෙ.
  11. K

    හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

    migraine එහෙම තියනවද? බෙල්ලෙ අමාරු එහෙම තියනවද. උරහිස වටා ඇති මාංශ පේශී සහ කණ්ඩරාවන්ට හානි වීම. බෙල්ල සහ උරහිස අතර මාංශ පේශීවල ආතතිය මෙ වගේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඔබේ වැරදි ඉරියව් නිසා සිදුවෙන්න පුලුවන්. පරිගණකයක් භාවිතා කරන විදිහ හෝ වැඩ කරන විට ඔබ සිටගෙන සිටින හෝ වාඩි වී සිටින ආකාරය අනුව...
  12. K

    🔴🔴 මහ චන්දේ මහ නූල 2024 🔴🔴

    හෙට ඉඳල වත් කණක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද. :ROFLMAO:
  13. K

    Australia’s new gift for Sri Lanka : Beechcraft King Air 350

    දැන් එහෙනම් බෝට්ටුවෙන් යන්න ඕන්නෑ..
  14. K

    Submersible or Normal Water Pump

    දෙකෙන්ම පුළුවන් 3/4 HP 1HP නම් වඩාත් හොඳයි. submersible pump වල ඉහලට එසවීමේ හැකියාව වැඩියි.
  15. K

    ඇත්තද බං කල්පිටිය හරියට යනකොට මුහුද ඈතට ගිහින් කියන්නෙ

    ඕක ස්වභාවික දෙයක් හැම දෙයක්ම හිමීට වෙනස් වෙනව දේශගුණික විපර්යාස මත.

    No contents