1. K

    ත්‍රිවිල් හොරු.. 5km -->Rs 3000

    ඇයි බස්නාහිර පළාතට රේට් දාලා තියන්නෙ පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් ත්‍රීවීල් ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්. A decision has been taken to reduce three-wheeler fares in the Western Province, the Road Passenger Transport Authority of Western Province announced. According to the Authority...
  2. K

    ත්‍රිවිල් හොරු.. 5km -->Rs 3000

    අසාධාරණ මිලක් අය කිරීම (මොකද ඕක විශේෂ ස්කිල් එකකින් කරන දෙයක් නෙමේනෙ) හා රට අපකීර්තියටපත්කිරීම තමයි හේතුව. මොකද ඕක හැංගිලා එක්කෙනෙක් කළාට බලපෑම මුලු රටටම. ඇයි මීටර් ටැක්සි වලට සම්මත මිලක් තියනවනෙ කිමි. එකකට, ඒකට අනුව අදහසක් ගන්න පුලුවන්නෙ අසාධාරණ අයකිරීමක් කියලා ඕකෙ මීටර් නැතත්.
  3. K

    ත්‍රිවිල් හොරු.. 5km -->Rs 3000

    video සාක්ෂි තියන නිසා ඇක්ශන් ගන්න පුලුවන්නෙ
  4. K

    සංචාරකයෝ කසිප්පු බී මියයයි!

    Heavy drinking doubles the risk of developing kidney disease, a long-lasting condition that does not improve over time. It causes the kidneys to work harder, weakening their filtering ability. Kasippu could be worse. One of the biggest potential risks comes with Kasippu is methanol. Methanol...
  5. K

    හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

    හර්ෂ හරිනෑ කියල කියන්න බෑ හරියට මෙහෙයවනව නම්.
  6. K

    Laundry business

    පුලුවන්නම් ලොකු තැනක ටික කාලයක් වැඩ කරන්න.
  7. K

    හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

    ඕක මෙහෙමයි, ඉස්සර මිනිස්සුන්ගෙ විශ්වාසය තිබුනෙ නීති හදන තැනට නීතිඥයො යවන්න ඕන කියල. ඔය මතයෙන් ගොඩක් අය ගොඩ ගියා. පස්සෙ ආවෙ ආර්ථික අර්බුදය ඒකට යවන්න ඕන ආර්ථික විශේෂඥයො කියල තමයි දැන් මතය.
  8. K

    Laundry business

    වැඩ තියනවනම් profit ගන්න පුලුවන්. ඔතන ක්‍රම දෙකකට කරන්න පුලුවන් එකක් ඔය commercial washer and dryer දාලා නිකන් wash /dry කරලා දෙන එක අනිත් එක professional විදිහ, spotting කරලා sort කරලා was/dry/iron/packing කරලා දෙන එක. දෙවනි ක්‍රමය සංකීර්ණයි clothing materials ගැන සහ chemicals ගැන පොඩි දැණුමක්...
  9. K

    හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

    මොළේ තියන උන්ව කපනව හැමෝම, බයට. හර්ෂට වැඩිය පාඨලී ප්ලෑනින් වලින් ගොඩක් ඉදිරියෙන් කියල මට තේරෙන්නෙ.
  10. K

    Laundry business

    10 kg commercial machine ekak 1M drier ekath e wage. environmental authority eken licenc eka onee. lokuwata karanawanam industrial machine onee ekak 4M upwards load eka anuwa.. water recycling plant onee.
  11. K

    "ගොඩ ගැනීමට සැරසෙන වේයන්ගොඩ නිධානය.... මහා සෙනඟක් රැස්වෙයි"🟠💎💎💎

    මහලු පියා ලෙඩ වුනේය... මළගම වැඩ නිම වුන්ය... නිධානෙ ගැන සිහි වුනේය පුතුන්හට වහා... පැරණි කතන්දරයක් කවියකින් ලියලා තිබුනා පරණ ඉස්කෝල පොතක ඒකෙන් කෑල්ලක් ඕක ඔක්කොම මතක නෑ.
  12. K

    V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

    පොඩ්ඩක් ඉන්න mrj වීඩියෝ එකක් දායි.
  13. K

    Laundry business

    අහන්න. ලොකු එකක්ද පොඩි එකක්ද?
  14. K

    සංචාරකයෝ කසිප්පු බී මියයයි!

    In Sri Lanka, people occasionally die from methanol poisoning. Or they gradually weaken their organs and die quickly. This is due to the fact that the distillation is not done to the proper standards or because of the use of primary products.
  15. K

    Fridge eke cool nathuwa giya Thermo wenas karala

    ප්ලග් එක ගලවලා පැය 6ක් විතර තියලා 2 ටම දාලා ඔන් කරල බලන්න.
  16. K

    සංචාරකයෝ කසිප්පු බී මියයයි!

    මේක වෙලා තියෙන්නෙ ලාඕසයෙ. methanol විෂවෙලා කියලයි හිතන්නෙ.
  17. K

    සිංහලු ජාතිවාදි විදියට සින්හලුන්ව විතරක් ජොබ් වලට ගන්නවා කියලා ඕස්ට්‍රේලියාවේ උන්ට මල පැනලා

    ඊයෙ මට සෙට්වුනා එහෙ ඉන්න දන්න කීප දෙනෙක් ඉන් කීප දෙනෙකුටම එහෙ උපාධිය තියෙන්නෙ, ඔය කතාව එයාලත් කියනව, එයාලගෙ අයට වැඩි අවස්ථාවක් දෙනවලු ඒ වගේම උදව් කරන අයත් ඉන්නව.
  18. K

    ටෙකී අයිඩියා එකක් දෙන්න

    මෝටරේ ඇක්සල් එකට හරියන සයිස් බට කෑල්ලකට තහඩු රවුමක් හරි ලොකු වොෂර් එකක් වෙල්ඩින් කරල හදන්න බලන්න.
  19. K

    සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව කී පච කයිවාරු JVP ආණ්ඩුව නාඩු සහල් මෙ.ටො.65,000ක් රටින් ගෙන්වන්න යනවලු

    වැඩි මිලට විකිණීමට හංගගෙන ඉන්නව නම් අනිවාර්යයෙන්ම ආනයනය කරන්න ඕන සූරාකෑම නවත්තන්න.

    No contents