1. K

    පාස්පෝට් පෝලිම ඉවරයි!

    ගත්ත අයගෙන් 30% විතරනෙ ගිහිල්ලා තියෙන්නෙ, රැල්ලට ගන්න සීන් එකක් තියෙන්නෙ ගේමක් ගහන අදහසින්. ඒකට වරදක් කියන්නත් බෑ.
  2. K

    තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

    සම්පූර්ණ ගිවිසුමේ කොන්දේසි කියවන්න ලැබිලා නෑ ඒ නිසා ඇත්තටම තියනදේ දන්නෙ නෑ. ඒත් මං හිතන්නෙ නෑ අඩුවට ලැබුනත් අඩුවට දෙන්න පුලුවන් කියල. දැනටමත් එක කම්පැනියක් ක්ලේම් එකක් එවල තියනව. වැඩි විස්තර දන්නෙනෑ ------ Post added on 1730916746
  3. K

    තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

    රටවල් බංකොළොත් කරන්න උපන් හපන් අය ඉන්න රටකට බිස්නස් කරන්න එනකොට ඔය කොන්දේසි අනිවාර්යයි.
  4. K

    තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

    ආන්ඩුවට කොහෙන් හරි අඩුවට තෙල් ලැබුනොත් අඩුවට විකුනන්න පුළුවන් එතකොට අනිත් අයගෙ සේල් අඩුවෙනව, ඒකෙන් පාඩුවුනා කියල ක්ලේම් කරන්න පුලුවන්. සිනොපෙක් 3 නැතිවුනේ ඔය මිල අඩුකල නිසා වෙන්න පුළුවන්.
  5. K

    පාස්පෝට් පෝලිම ඉවරයි!

    නිකන් පොත් ප්‍රින්ට් කරල ඩොලර් නැතිවෙනව.
  6. K

    තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

    ඔව් පිළිගත් ජාත්‍යන්තර විගණන ආයතනයක් හරහා තමයි තීරනය ගන්නත් ඕන ගැටළුවක් ඇති වුනොත්.
  7. K

    තෙල් මිල අඩු කරන්න වෙන්නෙ නෑ

    එහෙම එකක් තියනවලු. රජය විසින් ගන්න තීරණ නිසා පාඩු වුනොත් ගෙවන්න ඕන. රජයට ආදායම අඩු නිසා බදු අඩුකරන එකක් නෑ ලඟකදි.
  8. K

    gearbox replacement

    141 eke 1.6 eka ATF 1.8 eka cvt. ATF ekata hikarala danna puluwan.
  9. K

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    ඔව් ඩච් භාශාවෙ F ශබ්ද කරන්නෙ V සවුන්ඩ් එකක්. නොර්ඩික් රටවල්, ප්‍රංශ ඉතාලි වගේ රටවල W එකට කියන්නෙ ඩබල් යූ කියල. තව රුසියාවෙ W ශබ්දයක් නෑ ඒ වෙනුවට a b පාවිච්චි කරන්නෙ හැබැයි ශබ්දය v.
  10. K

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    සාකච්ඡාවක නිරතවීමයි වියරුවෙන් කෑගැසීමයි දෙකක්.
  11. K

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    අපේ දිවට හුරු විදිහට කියන එක අවුලක් නෑ කියලයි මං හිතන්නෙ හැබැයි ආසන්න වශයෙන් නිවැරදි උච්චාරණය අවශ්‍යයි.
  12. K

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    Evidence suggests teaching and learning in the mother tongue builds strong foundations for a child's cognitive development, improves communication skills, and helps a child to create an emotional connection between the child and their learning environment. Unisef.
  13. K

    KDU අනතුර ගැන ප්‍රදේශවාසීන් කියපු දේ..! ළමයින්ගේ ඇස් එල්ලෙනවා, දත් ගැලවිලා...

    දියුණු රටවල් සහ නොදියුණු රටවල් කියලා වෙනස්කමක් තියෙන්නෙ ඒකයි. දියුණු රටවල සිස්ටම් රකිනව මිනිස්සු. නොදියුණු රටවල සිස්ටම් කඩනව කවුරුත් ගනන් ගන්නෙ නෑ.
  14. K

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    සමහර විට තාත්තගෙ පොඩිහරි ගැටලුවක් තියෙන්න ඇති අම්මා අකමැති, ඒවා කාලයක් තිස්සෙම තිබිල වඳබැහැල තියෙන්න ඒ කියන්නෙ දෙන්නම දැන් ඉවසන්නෙ නෑ. මව නුරුස්සන දේවල් නොකර ඉන්න තමයි තියෙන්නෙ. කවුන්සලින් යන්න කැමති නම් ඒකත් ට්‍රයි කරන්න. ලිංගික අවශ්‍යතා අඩුපාඩුත් බලපානව.
  15. K

    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් Help

    වල වටේ පොලොව සවුත්තුවෙලා තියෙන්නෙ ඒ නිසා දැන් වතුර හිඳෙන්නෙ නෑ. අස්කරකර තමයි ඉන්න වෙන්නෙ. grease trap එකක් දාන්න වේස්ට් ලයින් එකට, ඒක පොඩි විසඳුමක්.
  16. K

    අඩු කුලේ ජපන් කබල් නැතුව Ashok Leyland එකක් වුණා නම් අරෙහෙම පෙරලුණාට කෙල්ලො කොල්ලො තැලිල චප්ප වෙන් නෑ බොල. ඉන්දියන් බඩු හයියයි.

    ඔය පස්සෙන් ගිහින් වීඩියො වුන වාහනෙන් තමයි වේගය ගැන අහන්න පුළුවන්. මං හිතන්නෙ 80 විතර යනව.

    No contents