1. K

    මචංලා, gear එකක් හොයාගන්න ඕනි

    මේව නම් සමහරවිට පරණ බඩු කඩවල අයින්කරපුවා තියෙන්න පුලුවන්, හොයන එකනම් කට්ටක් තමයි.
  2. K

    මචංලා, gear එකක් හොයාගන්න ඕනි

    නයිලෝන් රොඩ් එකකින් කපා ගන්න ට්‍රයි කරන්න ලේත් එකකින්. වටේ දැති නම් අතින්වත් කපාගන්න නැත්නම් මිලිං.
  3. K

    කකුල් දෙකෙන් උස්සා ගසක ගසා තාත්තා මරා දමලා

    ගිණිවතුරවල ප්‍රථිපල. ඔය වගේ සිද්ධියක් මට මතකයි, වයිෆ්ලගෙ සෙක්ශන් එකේ කාර්ය සහයක කොල්ලෙක්ගෙ අම්මා නැතිවෙලා කියල ස්ටාප් සෙට් එකක් ගියා ගල්ගමුවට ටිකක් මෙහාට. මම ඒ ස්ටාෆ් එකේ නැතත් කට්ටිය අඳුරන නිසා මටත් එන්න කිව්වා. රෝසා බස් එකක ගියෙ හවස ගිය නිසා 9 විතර වුනා. උන්ගෙ තාත්තා හොඳටම ගහල කියවනව අඬනව...
  4. K

    සජියා රනිල් සදහටම අනාතයි වගේ නෙද

    නැගී එන ක්‍රීඩක දිලිත්!
  5. K

    ගොටුදරලා සහ පැන පැන පන්දම අල්ලන වන්දිභට්ටයෝ

    ලංකාවෙ මොනව හරි දෙයක් පුළුවන්ද කියල ඇහුවොත් පුළුවන් කියනව. දන්නෙ නෑ, බැහැ කියයන්න අකමැතියි.
  6. K

    Brain chemical unbalance vs nerves issue

    godak case confirm karanna amaruyi hariyata mehe.
  7. K

    විජිත හේරත් හදිසියේ කොළඹ වරායට🛑

    ප්‍රශ්ණෙ තියෙන්නෙ සිස්ටම් එකේම නෙමෙ, ඒවා භාවිතා කරන ආකාරයෙයි.
  8. K

    Largest Animal Genome Sequenced....

    lungfish (y)
  9. K

    HI ! . ෆෝරමේට අලුත්

    වෙල්කම්, ඔබ ගැණ හැඳින්වීමක් දෙන්න.
  10. K

    CT Scan report check help

    ඕක ගන්න කියපු කෙනාටම පෙන්නන එක තමයි හොඳම.
  11. K

    Wagon R

    එන්න පුළුවන් රෝඩ් කන්ඩිෂන් අනුව.
  12. K

    ආ පැටියෝ.... +18

    අඩි 4 එකයි 3 එකයි.
  13. K

    මල් විකුණන 15 කොලුවා නෙදර්ලන්ත කාන්තාවකට ලිංගික අතවර කර වැඩ වරදී

    ලෝකයේ සංචාරයට හොඳම දිවයින කියල තෝරනකොට මෙහෙන් ගොම හලනව.:no:
  14. K

    Heart Attack Problem.....

    වම් කෝෂිකාව.
  15. K

    Wagon R

    ඒක තමයි :shocked:

    No contents