1. K

    ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

    ඉස්සර අපේ අප්පච්චි සමහර එවුන්ට බනිනවා ''ඕකා වහුම්පුරයෙක්'' කියලා. :ROFLMAO:
  2. K

    අනුරට ඡන්දෙ දෙන 45ට අඩු ඔබේ නිවසේ ඡන්ද වැටෙන්නේ කෙසේද

    පෙට්ටියේ කටට එබූ පසු ඇතුලට වැටේ.
  3. K

    ජනාධිපතිවරණ අපේක්ෂකයකු මරුණුවට. 🔴BREAKING

    දැන් රාජ්‍ය ගෞරවය දෙන්න වෙයි.
  4. K

    බයක් දැනෙනවා බං

    වෙලාවකට බයත් හිතෙනව.. :ROFLMAO:
  5. K

    Russia Vs Ukrain war - Kawda dinanne?

    යුක්රේන සෙබළුන් සටනෙන් ඉවත්වෙනවා කියල කතාවකුත් යනවා දැන්. මෝදි ජනාධිපතිවරයා රටවල් දෙක සාමයට පෙළඹවීමට උත්සහ කරනව, හෙට අනිද්දට ඔහු යුකරේනයට යෑමට බලාපොරොත්තුව ඉන්නව.
  6. K

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    මේක නම් සම්පූර්ණ ඇත්ත. ඒත් මොකක් හරි ක්‍රමයක් තියෙන්නත් ඕන ඕවා නවත්තන්න.
  7. K

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    බෑ. ඉස්සල්ලම ඔය පක්‍ෂවල ආර්ථික කමිටු විවාදෙ තියලා ඉන්න ඕන.
  8. K

    Ship Crew Management 🚢⚓🛳️

    Ship crew bump..!
  9. K

    සුහදශීලී ආමන්ත්‍රණය NPP?

    සියළුම සහෝදර සහෝදරියනි කාර්ය බහුල බැවින් මදක් රැඳී සිටින්න.
  10. K

    50000ට 60000ට හොද phone එකක්

    samsung A 15 thamayi oya ganata. specification balala ganna.
  11. K

    මොන අපේක්ෂකයා පත් උනත්?

    කවුරු ආවත් වැඩකරන්න දෙන්නෙ නෑ, උද්ඝෝෂණ අරව මේවා කරල ලොකු පීඩනයක් දානවා බැරිවුනොත් විපක්ෂය එක්ක එකතු වෙනව. මෙහෙ නායකයො කියල තේරෙන්නෙ ගේමක් ගහල පිරිසක් එකතුකරගත්ත කෙනා මිසක් දක්ෂ සුදුසු කෙනා නෙමෙයි.
  12. K

    Protest against new luxury airport bus service

    ජයවේවා....!
  13. K

    Our Aging Immune System...New Clues.

    Let's sign up for the life extension queue now.
  14. K

    ඕනිම ප්‍රශ්නකයට උත්තර ගන්න Ceylon: A Multi-Agent System

    අපිට මොලේ අඩු නිසා AI ඕන, මේකෙන්වත් ගොඩයන්න බලමු.
  15. K

    NPP IT Policy සීන් එකේ පතෝල උත්තර දිලා නාගත්තු හරිය - ලපයගෙ බයිලා අහන්න වෙලා නැති අයට විෂෙශයි

    ගොඩක් අය පුරුදුවෙල ඉන්නෙ දින්නම කරනව කියන්නයි, අනික කොහොමත් හැම කරුණකටම උත්තර තනි කෙනෙකුට දෙන්නත් බෑ සාමූහික තීරනයක් අරගෙන නැත්නම්.
  16. K

    එංගලන්තේ සුද්දා..

    ඕවට විරුද්ධ විශාල පිරිසක් එලියට බැස්ස නිසා රැල්ල දියාරුවුනා.
  17. K

    ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව මෙවර! ?

    මේක විශාල කරදරයක් වුනානෙ...

    No contents