1. K

    කොස් වගාව

    රටවල් දෙකෙන්ම කාලා තියනව, ලංකාවෙත් රස ඒවා තියනව හැබැයි කලාතුරකින් තමයි එහෙම එකක් ලැබෙන්න. ඉස්සර අපේ ගෙදර තිබුණු ගස් වලින් දෙකක් තිබුනා රස වැල ගහක් සහ වරකා ගහක් ඒවයෙ මුලට ෆන්ගල් ලෙඩේ ඇවිල්ල මැරුණා.
  2. K

    ප්‍රධාන මාධ්‍ය දේශපාලන කඩේ යෑම ගැන ඔබේ මතය?

    කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි ජනතා බලය.
  3. K

    ගෙයක් හදලා රෙන්ට් කරන්න - අයිඩියා ටිකක් දීපන්.

    හොටෙල් තිබුනට අවුලක් නෑ තැන හොඳයි නම් දෙන්න පුලුවන්.
  4. K

    ගෙයක් හදලා රෙන්ට් කරන්න - අයිඩියා ටිකක් දීපන්.

    මමත් එකක් දීලා තියෙන්න මම එහෙ නැති නිසා. හැම අවුරුද්දෙම වැඩිකරනව නැත්නම් තේරුමක් නෑ. ඕක වියාපාරයක් හැටියට ලොකු සාර්ථකත්වයක් නෑ නමුත් වෙනදෙයක් කරන්න බැරි නම් හොඳයි.
  5. K

    ගෙයක් හදලා රෙන්ට් කරන්න - අයිඩියා ටිකක් දීපන්.

    අවුරුදු 10 යම එකම ගාණට දෙන්නෙ නෑනෙ, ගාණ වැඩි වෙනව අනික තව අවුරුදු 10 කින් දැන් හදපු ගාණ වගේ 1-1/2 වත් යයි.
  6. K

    Bangladesh රිවර්ස් එකටද යන්නේ 🤔🇧🇩

    ඉන්දියාව මීක් නෑ.
  7. K

    ඇත්ත මිනිස්සු | සටන කා අතරද ? වැඩි වාසි කාටද ?

    ලංකාවෙ තියරිය නම්, මෝඩයින් ඉදිරියට බුද්ධිමතුන් ඉවතට.
  8. K

    සංවර්ධිත රටක්

    Switzerland, Norway, Sweden රටවල තියනව වගේ තත්වයක්
  9. K

    Plane crash and He missed it

    අඩි 17.000 ක් උඩ හිටියෙ.
  10. K

    Plane crash and He missed it

    බය වෙලා කන්ට්‍රෝල් අතහැරලා වගේ. සමහර විට කන්ට්‍රෝල් පන්ක්නෂන් නෑ.
  11. K

    2024 ඔලිම්පික් තෑගී ගැන විස්තර ටිකක්

    ඔය විදේශ සම්පත් එකට එන අවස්ථා ඔක්කොම වගේ ගන්නෙ දේශපාලකයොන්ගෙ නෑදෑයො. ඉන්ටව් තියනව බොරුවට යවන්නෙ වෙන අයව.
  12. K

    2024 ඔලිම්පික් තෑගී ගැන විස්තර ටිකක්

    අමතර ටික කියෙව්වා.. වැදගත්.
  13. K

    බංගලියෝ හින්දු ගායකයාගේ ගෙට ගිණි තබයි

    don't under estimate the power of stupid people in large groups. කියන්නෙ නිකන් නෙමේ. :yes:
  14. K

    ලංකාවේ සුදු වදුරන්.

    වඳුරා බම්ප්.

    No contents