1. K

    බ්‍රිතානය සිවිල් යුද්ධයට

    Germany යෙ නම් සෙල්ලම් අමාරුයි ටිකක්.
  2. K

    අපි මාරම සංකිරණ කරගෙන පැටලිලා මිරිකිලා

    වුවමනාවෙන් වත් තමන්ගෙ හිත පාලනය කරගන්න බැරි තරමට සමාජ කුණාටුවකට අහුවෙලා ඉන්නෙ අපි, මොනවා හෝ හොයාගන යනව තරඟයට ඒත් අන්තිමට ලැබෙන දෙයක් නෑ, යතාර්ථය පමනක් හමුවෙනව කවදාහරි.
  3. K

    මේ වගේ වීඩියෝ බලද්දී උඹලටත් අවුල් ද?

    හිත හිරිවැටුනාදෝ... මොළ දෙක දැකල...
  4. K

    ලාංකේය අලි පරපුර විනාස කල සුදු මහත්වරු

    සුද්දා නොදියුණු කාලෙ කරපු අපරාධ.
  5. K

    මේ වගේ portable chainsaw ගත්ත අය ඉන්නවද?

    මණ්නයක් 1500 යි. ඔය හීනි ගහක් නෙ.
  6. K

    එංගලන්තයේ නගර කිහිපයක කෝලාහල පැතිරෙයි..⚡

    සංක්‍රමණිකයන්ට සිදුවන හිරිහැර පිළිබඳව ශ්‍රීලංකාවේ අවධානය දැඩිව යොමුකරයි. චැනල්4.
  7. K

    ලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

    අතපය දිග තියන හැටියට නීති හදනව ගෝත්‍රික ජනයා.
  8. K

    විදුලි කණුවක හප්පා පියෙක්ව ඝාතනය කළ රියදුරු පොලීසියට බාර වෙයි..

    හැප්පුනා වැටුනා ලොරිය නැවත්තුව, තාත්තා ගහන්න ගියා ලොරිය ඇද්දුව, තාත්තා එල්ලුනා. රියදුරා ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් පලායනවා. ඩ්‍රැයිවර් අල්ලගත්තා කියලා අනතුරටපත් පුද්ගලයට එතරම් වාසියක් නෑ ඒත් ඕක තමයි ලන්කන් ස්ටයිල්.
  9. K

    What’s this wood type?

    ඒ වගේ පෙනුමකුත් තියනවා.
  10. K

    හිමින් ගිහින් වෙච්ච accident එකක්

    ''උඩින් ඔපේ යටින් හපේ'' යට දිරලා ඇත්තෙ ඕව.
  11. K

    NPP ආබාධිත සමුලුව. |LIVE

    ඔක්කොම බැලුවෙ නෑ අනුරගෙ කොටස බැලුව, ඔහු මේ ගැටලුව තේරුම්ගෙන ඇති බවක් පේනව.
  12. K

    What’s this wood type?

    ඇල්බීසියා වගේ.
  13. K

    තලාගන්න ඕනෙද?🚨🚧

    තලාගමු
  14. K

    Hamas military wing commander Deif killed - IDF confirms

    බුජ්ජි අංශෙ වැඩ.
  15. K

    පැසෝ ටයර් ප්‍රෙශර්

    Regarding tyre pressure, automakers consider several factors, but the three main ones are the weight of the vehicle, its load capacity, and the size of the tyres. so it's always better to use the recommend tyre pressure according to the size of the tyre.

    No contents