1. K

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    කාගෙවත් ඇඟේ එල්ලෙන් නැතුව තනියම දේවල් කරගන්න අකමැති දේවල් එකවරම ප්‍රතික්ෂේප කරන්න. තමන්ගේ ස්වභාවය අන් අයට පැහැදිලිව හඳුනාගත හැකි ආකාරයට හැසිරෙන්න.
  2. K

    රෝද තුනේ මාරයා..

    🧠 මේක නැතුව මොනව කරත් හරියන්නෙ නෑ.
  3. K

    රෝද තුනේ මාරයා..

    ලොරිය බ්‍රේක් පාරට වගේ පැත්තට යන්නෙ.
  4. K

    ඉරාන තරුණියට අතවර කළ සම්බාහන සේවකයා අත්අඩංගුවට

    ''ඇඳුම් ගලවගෙන ඕවා මිරිකගන්න ගිහාම ඔහොම වෙනවා කියලා දන්නෙ නැද්ද?'' මීට ගමේ ආච්චි කෙනෙක්.:lol:
  5. K

    නාකියාගේ වංචාව බලපන්

    A nation that is happy for a moment by stealing and cheating.
  6. K

    අයියෝ අනුර නානා... නවසිලන්තේ පොඩියි ලු අපිට වඩා...

    population එක ගැන හිතලද දන්නෙ නෑ කිව්වෙ.
  7. K

    කොහොම කෙල්ලෙක්ද බදින්න කැමති

    වරදට සමාව දෙන අස්වැසුම තියන කෙල්ලෙක් නම් හා අම්මෙ.
  8. K

    ගැබ් ගෙල පිලිකා

    වැදගත් තොරතුරු ගොඩක් තියනව.:yes:
  9. K

    වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

    මෝටරේ ඕවර්ලෝඩ් වෙලා නවතියි මේක දැම්මොත්.
  10. K

    වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

    මේක තමයි ගොඩක් තැන්වල භාවිතා කරන්නෙ. මෝටරයට ස්ටාටර් ස්විච් එකක් හරහ සප්ලයි දෙන්න ඕන ඕක දානවනම්.
  11. K

    වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

    මේක සාර්ථක වෙයි සමහර විට මම දාලානම් නෑ. A pressure switch for pumps detects the needed flow by using its flow & pressure sensors. When it detects that there is a demand for water it turns the pump on. This equals much higher efficiency as the pump is only activated when it is required.
  12. K

    Deadliest Russian Attacks On Ukraine; 'Record Ten Thousand Ukrainian Troops Wiped Out'

    1. Tensions came to a head in 2014 after Ukrainians ousted a Russia-aligned president. Russia – under the dubious claim of protecting ethnic Russians and Russian-speakers from Ukrainian persecution – annexed the Crimea region of Ukraine in a move widely condemned by the international community...
  13. K

    Totally Fucked මචන්ලා

    බැඳලා අවුරුදු ගානක් ගියත් ඕවා වෙනස් වෙන්නෙ නෑ සමහරු හැදිලා තියන හැටියට. දෙපැත්තම බැලන්ස් කරගෙන ඉන්න හුරුවෙන්න වෙනව. කැමති නම් දෙන්නම කවුන්සලින් යන්න.
  14. K

    ඉනීමගේ උස වැඩි කරගන්න idea එකක් තියේද?

    අඩි 8 ඉණිමඟක් ගන්නන එක තමයි හොඳම. 25 කට අඩුවෙයි.
  15. K

    ඉනීමගේ උස වැඩි කරගන්න idea එකක් තියේද?

    මේක 50 ක් විතර වෙනව.
  16. K

    ටැබ්

    ගොඩක් පරණ මොඩල් ගන්න එපා update නැති නිසා.
  17. K

    ගැබ් ගෙල පිලිකා

    දියුණු රටවල නම් mammogram ඵහෙම හැම අවුරුද්දෙම වගේ කරනවා මගෙ යාලුවෙක්ට breast cancer තිබිලා හොයාගත්තා මෑතකදි. මෙහෙ නම් ගැටයක් අහුවෙනකම් ඉන්නවා.
  18. K

    සල්ලි සහ මිනිස්සු

    ඔහුට මිතුරෙකු කියනවට වඩා සුදුසුයි, දන්න කෙනෙක් කියන එක. අපි හදිසි අවස්ථාවකදී පවුලේ අයට සහ මිතුරන්ට උදව් නොකළහොත් අපගේ මනුෂ්‍යත්වයට හා අපගේ යහපැවැත්මට තර්ජනයක් වෙනව කියන එක තේරුම් ගතයුතුයි. ------ Post added on 1717765854

    No contents