1samPissuda bung![]()
1samPissuda bung![]()
YES @1sam1sam
මටත් 41 බන් දැන්.
මටත් 41 බන් දැන්.
තාම නෑ.. කිට්ටුයි..මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ.
Ekagai30 පැනලා මට දැන්ම මම නිකං නාකියෙක් වගේ හැඟීමක් දැනෙනවා මේ දූපතේ එලි පහලියට බැස්සම. මොකද මේ දූපතේ උන් බලන්නේ හෙන judgmental vibe එකකින්. මොකද උන් එළිය බහින්නේ අනිත් උන්ව judge කරන්න වගේ vibe එකක් උන් දෙන්නේ.
අනිත් රටවලදී මට එහෙම දැනිලා නෑ මොකද ඒ රටවල බහුතරය උන්ට, උන්ගේ ඔළුවල දේවල් කරගන්න උන්ටම වේලාව මදි (struggling) වගේ හැඟීමක් උන්ගේ හැසිරීමෙන් මට තේරුම් ගිහින් තියෙන්නේ
දැම්ම දැම්ම වයස දාල තියෙන්නේ උඩ.@Kalegana මේ ගොලුබෙල්ලා නං වල පයයි ගොඩ පයයි තියන් ඉන්නෙ ආයුබෝවන්ඩ
30 පැනලා මට දැන්ම මම නිකං නාකියෙක් වගේ හැඟීමක් දැනෙනවා මේ දූපතේ එලි පහලියට බැස්සම. මොකද මේ දූපතේ උන් බලන්නේ හෙන judgmental vibe එකකින්. මොකද උන් එළිය බහින්නේ අනිත් උන්ව judge කරන්න වගේ vibe එකක් උන් දෙන්නේ.
අනිත් රටවලදී මට එහෙම දැනිලා නෑ මොකද ඒ රටවල බහුතරය උන්ට, උන්ගේ ඔළුවල දේවල් කරගන්න උන්ටම වේලාව මදි (struggling) වගේ හැඟීමක් උන්ගේ හැසිරීමෙන් මට තේරුම් ගිහින් තියෙන්නේ
අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ. Menna meka wenne ne wagene ostharla talk karanne banමේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ.
Oka ithin apitath ehema thama ban. mona karannada ehemai kiyala .... karanna deyak nene oiමාමේ මාමේ ගාන එක තමයි පෙනන්න බැරි ඉතින්.

තාම නෑ.. කිට්ටුයි..
පිස්සුද යාකො ...
මාත් එක්ක නම් 20- 25 අතර පොඩි උන් උනත් සෙට් වෙනවා
කොල්ලොත් එක්ක පිස්සු කෙලිනකොට අපිත් කොල්ලො කියලා තමා හිතෙන්නේ ..
ubata wayasa kiyada dan ?