Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
එන්න තවත් වල් බල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු! 🫨🫨🫨
බල්ලොත් එක්ක බෑ. මාර කරුමයක්.
kingcapton
Post #8
Feb 20, 2024
Forum:
ElaKiri Talk!
K
Relationship එකක් sinhalu
15 දි 16 දි ඕහොම හිතාගෙන හිටියා ඒත් ඒ සීලයෙ ඉන්න බැරිවුනා. හැබැයි අත්දැකීම් ලැබුනා ඒක වටිනවා ඉදිරියට යන්න.
kingcapton
Post #5
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
ගණන් වැඩි phone එකක නම් කොලිටි හොඳට එනවා හොඳ මයික් එකකිනුත් වනසක් කරන්න පුළුවන්.
kingcapton
Post #8
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
කටහඩ වෙනස් නොකර ගන්න එක තමයි මයික් එකක කාර්ය හැබැයි බාල ඒවයින් සුපැහැදිලි හඬක් එන්නෙ නෑ. ඕඩියො එඩිට් කරන සොෆ්ට්වෙයාර් එකකින් වෙනස්කම් කරන්න පුලුවන් යම් තරමකට.
kingcapton
Post #6
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
Daraz බලන්න.
kingcapton
Post #4
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
youtube Microphone help
noise නැති තැනකට නම් condenser microphone හොඳයි වටපිට ශබ්ද තියනවානම් dynamic microphone තමයි හොඳ.
kingcapton
Post #2
Feb 20, 2024
Forum:
ElaKiri Help
K
ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?
දෙකම ඕන හැබැයි ඉන්ධන හා විදුලියට ඉහල මිලක් ගෙවමින් කරන්න අමාරුයි ඔය දෙක අඩුවෙන්නන ඕන ආර්ථිකය දියුණු කරන්න නම්.
kingcapton
Post #12
Feb 20, 2024
Forum:
ElaKiri Talk!
K
ඩොලර් 1 = 330යි. ඉන්දරේ මීක් නෑ
බෙල්ලම කපනවා.
kingcapton
Post #15
Feb 19, 2024
Forum:
ElaKiri Talk!
K
පාකින්සන් හොද කරන්න පුලුවන්ද?
පාකින්සන් හොඳකරනවට වඩා පාලනය කිරීම තමයි කරන්නෙ.
kingcapton
Post #4
Feb 19, 2024
Forum:
Health & Lifestyle
K
ඩොලර් problem
යන හේතුව අනුව වෙනස් වෙනවා.
kingcapton
Post #19
Feb 19, 2024
Forum:
ElaKiri Talk!
K
ඩොලර් problem
බැංකු වලින් ගන්නෙ නෑ පිටින් තමයි මාරුකරන්න වෙන්නෙ. සමහර රත්තරංබඩු කඩවලත් ගන්නවා මං දැක්කා වීඩියෝවක සුද්දෙක් සල්ලි මාරුකරනවා එහෙම තැනකින්
kingcapton
Post #17
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
සිංහල_කුල_ක්‍රමය
රදා කුලේ
kingcapton
Post #109
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
feels like 39° මිට්ටෝ
2න් පස්සෙ වැඩියි රස්නෙ
kingcapton
Post #20
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
feels like 39° මිට්ටෝ
ගෙවල් ඇතුළත ඉන්නම අමාරුයි. ගස් වලට හැමදාම වතුර දාන්නත් ඕන. climate change.
kingcapton
Post #14
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
සිංහල_කුල_ක්‍රමය
පෙරේරා එන්නෙ කොහොමද?
kingcapton
Post #106
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
අපෙ මාමා හාඩ්වෙයාර් එකක් දැම්මා
ඒකෙ පෙන්නන්නෙ අසුභ වෙලාව
kingcapton
Post #7
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
අනුර යුරෝපයට යාමේ සූදානමක්.. හිරු ටීවි කැලඹෙයි.. අනුරට මලික්ව ජෝඩු කරයි...
ඕක පුරුදුවුනොත් ඉවරයි!
kingcapton
Post #8
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
අපෙ මාමා හාඩ්වෙයාර් එකක් දැම්මා
මේකෙ ඉන්නව වෙලාවල් බලන අය.
kingcapton
Post #4
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
මේ බස් එකේ සිංදු කියන එකාගේ හැකියාව බලපන්කො
සමාජ මාධ්‍ය ප්‍රචලිත වුනාට පස්සෙ ගොඩක් දෙනෙක් බය නැතුව ඕවට ඉදිරිපත්වෙනවා ඒක නිසා දක්ෂතාවය හඳුනාගන්නත් අවස්ථාව ලැබෙනවා. ඉස්සර නම් නිකන් හිඟන්නගෙ ලෙවල් එකටයි වැටුනෙ බස් එකේ පාරේ සිංදු කියන එක. මෙයාගෙ නම් විශේෂත්වයක් දැක්කෙ නෑ.
kingcapton
Post #40
Feb 18, 2024
Forum:
ElaKiri Talk!
K
Pureit වතුර ෆිල්ටර් හොඳයිද?
මෙන්න මේක තමයි කේස් එක. මම ඔක අයින්කලා දැන් නොමල් සෙරමික් කැන්ඩල් ෆිල්ටර් තියන එකක් පාවිච්චි කරන්නෙ හැබැයි උණුකරලා ගන්නෙ. ------ Post added on 1708196966
kingcapton
Post #29
Feb 18, 2024
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom