1. Sams.Ryo

    Lankabell 77gb package price

    මචන්ලා lankabell ලගේ 77GB package එකේ tax එක්ක කීයක් කැපෙනවද? මන් දැනට 55gb එක පාවිච්චි කරන්නෙ. ඒකට රු.1100ක් වගේ කැපෙනවා. මේ package එකේ ඉදන් 77gb package එකට upgrade කරන්න සල්ලි ගන්නවද?
  2. Sams.Ryo

    Samsung A10s Vs Redmi 7

    මචන් මට මේ දෙකෙන් හොඳ එකක් කියපන්කෝ. දෙකම 24,500යි. මම මීට කලින් Redmi පාව්ච්චි කරල නෑ. මේව පාවිච්චි කරන අය එයාලගේ අත්දැකීම් කියන්නකෝ. Camera එක එහෙම මොකේද හොද? Redmi වල අවුල් එහෙම තියනවද? අනිත් එක මහරගම chinthana gsm එක හොදයිද phone ගන්න.
  3. Sams.Ryo

    Allion, Premio ගණන් වැඩි ඇයි?

    Allion, Premio ගණන් වැඩි ඇයි? ඇයි බන් axio hybrid, honda grace වගේ hybrid වාහන වලට වඩා allion, premio වගේ petrol වාහන අරවට වඩා පරණ වාහන උනත් පට්ට විදියට ගනන් වැඩි? මිනිස්සු මොකටද ඒවට එච්චර market එකක් දීල තියෙන්නෙ. Hybrid වල තෙල් වැඩ කරනවත් වැඩියිනේ හොඳට. Hybrid battery අවුල් නිසාද? ලංකාවේ ගන්න...
  4. Sams.Ryo

    FriMi connecting to other bank accounts?

    Thanks bn. මට boc එකේ sms එක ආවා ඒක frimi එකෙ ගැහුවම error එකක් ආවා. ඊට පස්සේ validate button එක ආයි පාරක් එහෙම්ම එබුවම your bank account is added already කියල වැටෙනවා. ඔහොම දෙතුන් පාරක් try කරාම boc එකෙන් ඒ sms එක එවන එක block කරනවා. එක පාරක් උන්ට call කරල ඒක ඇරගත්තා. උන්ගේ phone lines මාර...
  5. Sams.Ryo

    FriMi connecting to other bank accounts?

    FriMi එකට BoC bank account එක connect කරපු අය ඉන්නවද? FriMi එකේ ඒක වැඩද? මන් බැලුවා හරිගියේ නෑ. මට boc එකේ sms එක ආවා ඒක frimi එකෙ ගැහුවම error එකක් ආවා. ඊට පස්සේ validate button එක ආයි පාරක් එහෙම්ම එබුවම your bank account is added already කියල වැටෙනවා. ඔහොම දෙතුන් පාරක් try කරාම boc එකෙන් ඒ...
  6. Sams.Ryo

    හොඳම survival Movie එක මොකක්ද ?

    Spoiler Alert! Not survived btw :dull:
  7. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    okay, this is not a movie but a mini tv series from Netflix. Delhi Crime This is about the investigation of the gang rape incident happened in a bus in 2012 in Delhi, India.
  8. Sams.Ryo

    සමේ රෝග වලට doctor කෙනෙක්

    I've also heard that yet I have to take care of my hair, otherwise I'll be a bald man in coming years. :(
  9. Sams.Ryo

    සමේ රෝග වලට doctor කෙනෙක්

    ආයුවේද බෙහෙත් නම් බොන්න බෑ බන්. අවුරුදු ගනන් කසාය කාල් ගනන් බිව්වා ආයිමත් ඒ දුක විදින්න බෑ.
  10. Sams.Ryo

    සමේ රෝග වලට doctor කෙනෙක්

    සමේ රෝග වලට doctor කෙනෙක් මචන් මගේ කොණ්ඩේ හිස්සොරි වගේ තියනව. මේක මේ නිකන් හිස්සොරි නෙවෙයි පොතු කබර වගේ සීන් එකක් කියලයි කලින් දොස්තරලා කිව්වේ. කන පිටිපස්සේත් ඒව තියනවා. රැවුල අස්සෙත් තියනවා මූනේ තැන් තැන් වල. එක එක ක්‍රීම් එහෙම ගෑවම අඩු වෙනවා ඒත් ආයි එනවා සම වේලෙනකොට වගේ. මට උඹලා දන්න දොස්තර...
  11. Sams.Ryo

    බොක්ස් book කරනකොට

    පිස්සුද බන් කකුල් දෙක ඉස්සරහට කරන්න බෑ ඉඩ නෑ. ෆිල්ම් එක බලන්නත් නෑ
  12. Sams.Ryo

    බොක්ස් book කරනකොට

    බොක්ස් book කරනකොට ෆිල්ම් හෝල් වල බොක්ස් ගන්නකොට අපි ගන්න ඕනේ එක ටිකට් එකයිද? නැත්තම් දෙන්නට ටිකට් දෙකක් ගන්න ඕනෙද?
  13. Sams.Ryo

    හිස්කබල වේලෙනවට ගාන්න තෙල් එකක්

    හිස්කබල වේලෙනවට ගාන්න තෙල් එකක් තෙල් ගාන්නේ නැතුව ඉඳලා, ac එකේ එහෙම ඉඳලා හිස්කබල වේලිලා හිස්සොරි වගේ ඇවිල්ලා මචන්ලා. හිස්සොරි නිසා කොණ්ඩෙත් යන්න අරන් ඔලුවෙ තෙල් ගතිය නැති උනාමලු එහෙම වෙන්නේ. දන්න කට්ටිය කියනවද ගාන්න හොඳ තෙල් වර්ගයක්, ගඳ එහෙම නැති ගුණ තෙලක්. :love:
  14. Sams.Ryo

    Interlock ගල් අල්ලන්න

    තනියමද අල්ලගත්තේ? කොයි කාලෙද ඔය? අඩියකට ගල් 3ක් වගේ සෙට් වෙනවනේ?
  15. Sams.Ryo

    Interlock ගල් අල්ලන්න

    කොහෙද මචන් ප්ලේස් එක?
  16. Sams.Ryo

    Interlock ගල් අල්ලන්න

    කීයක් ගියාද බන් වර්ග අඩියට?
  17. Sams.Ryo

    Interlock ගල් අල්ලන්න

    බෙහෙත් ගහන්නේ කොහොමද හයි කරපුව ආයි ගලවලද?
  18. Sams.Ryo

    Interlock ගල් අල්ලන්න

    මහරගම, පන්නිපිටිය අවට interlock ගල් අල්ලන තැනක් දන්නවනම් කියන්නකෝ. මේවා අල්ලපු අය වර්ග අඩියකට කීයක් ඔයාලගෙන් ගත්තද කියලත් දාන්න. මට පොඩි ප්‍රශ්නයක් තියනවා මං දැකලා තියනවා සමහර තැන් වල මේ අස්සෙන් තනකොළ මතු වෙනවා. ඒකට මොකද කරන්නේ? :):):)
  19. Sams.Ryo

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    කෝ Minoxidil ගාපු අය ප්‍රථිපල කියන්න බලන්න.

    No contents