Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Logout වෙන්නේ ඇයි හැමතිස්සෙම elakiri එකෙන්
ඇයි බන් ඒ. හදන්න බැරිද මේකෙ ඇඩ්මින්ලට?
Sams.Ryo
Post #6
Jul 10, 2019
Forum:
ElaKiri Talk!
Logout වෙන්නේ ඇයි හැමතිස්සෙම elakiri එකෙන්
Logout වෙන්නේ ඇයි හැමතිස්සෙම elakiri එකෙන් ඇයි මේකෙන් හැමතිස්සේම logout වෙන්නේ. ඉස්සර නම් ඔහොම නෑ. දැන් මේකට එන එන සැරේට login වෙන්න ඔනේ remember me දාලා තිබ්බත් වැඩක් නෑ. browser එකෙන් username & passwords auto popup වෙන නිසා හොඳයි ඉතින්. මගේ විතරද මෙහෙම වෙන්නේ? :rolleyes::rolleyes:
Sams.Ryo
Thread
Jul 10, 2019
Replies: 12
Forum:
ElaKiri Talk!
Ali Express ප්‍රමාදයි , free shipping නෑ
අහ් ඒක තමයි එහෙනම් අවුල මං ආයි USD දැම්මම free shipping කියලා පෙන්නනවා. බඩු එයිනෙ එහෙනම් පරක්කු වෙලා හරි. මං dispute open කරා අන්න අරහේ ඌ වැඳවැටෙනවා තව ටිකක් කල් ඉවසන්න කියල. ඒ පාර මං ආයි ඒක cancel කරා :P
Sams.Ryo
Post #13
Jul 10, 2019
Forum:
ElaKiri Talk!
Ali Express ප්‍රමාදයි , free shipping නෑ
Ali Express ප්‍රමාදයි , free shipping නෑ මචන් මන් අලි එකෙන් බඩු වගයක් order කරා. ඒක දැන් මාසයකට වඩා වැඩියි. මට මෙහෙම සීන් එකක් මීටර් උනා. මම order කරනකොට shipping cost එක free. ඒත් දැන් ඒකට ගිහින් බැලුවම උන් ලංකාවට එවන්න shipping fee එකක් ගන්නවා. ඒක නිසා දැන් බඩු ටික කොහේ හරි නවත්තන් ඉන්නවද...
Sams.Ryo
Thread
Jul 10, 2019
Replies: 12
Forum:
ElaKiri Talk!
iPhone BUY HELP!!!
https://www.facebook.com/sagara.mihiran.5 menna me dial eken ganin. badu sure. muta msg ekak danna
Sams.Ryo
Post #34
Jun 30, 2019
Forum:
ElaKiri Help
16 Days in Vietnam
tfs 8+
Sams.Ryo
Post #138
Jun 16, 2019
Forum:
Travel the World
Centigradz - Acoustica Unlimited
Ow bn u nathi aduwa saahena penna thiyanawa
Sams.Ryo
Post #38
Jun 7, 2019
Forum:
ElaKiri Talk!
Mens Perfumes, Scents, Body Sprays
1000ට අඩු එකක් වගේ තමයි බන් බැලුවේ
Sams.Ryo
Post #17
Jun 3, 2019
Forum:
ElaKiri Talk!
Mens Perfumes, Scents, Body Sprays
photo ekak puluwan nm dapanko machan me deka da uba kiyanne?
Sams.Ryo
Post #15
Jun 3, 2019
Forum:
ElaKiri Talk!
කොළඹ හොඳ Mens watch ගන්න තැනක්
ඒකේ පට්ට ගනන්ද බන්?
Sams.Ryo
Post #6
May 28, 2019
Forum:
ElaKiri Talk!
කොළඹ හොඳ Mens watch ගන්න තැනක්
කොළඹ හොඳ Mens watch ගන්න තැනක් මචන් කොළඹ හොඳ warranty එකක් එක්ක watches ගන්න තැනක් කොහෙද තියෙන්නෙ. උඹල ගත්ත තැනුත් තියනවනම් experience එකත් එක්ක පොඩි විස්තරයක් දාපන්කෝ. ලොකු ලොකු ගනන් ඒවා නෙවෙයි හරියට වැඩ කරන එකක් ගන්න ඕනේ බන්. :)
Sams.Ryo
Thread
May 28, 2019
Replies: 9
Forum:
ElaKiri Talk!
Mens Perfumes, Scents, Body Sprays
Axe Signature red eka? :cool:
Sams.Ryo
Post #9
May 26, 2019
Forum:
ElaKiri Talk!
Mens Perfumes, Scents, Body Sprays
මේක කීයද බන්?
Sams.Ryo
Post #8
May 26, 2019
Forum:
ElaKiri Talk!
Mens Perfumes, Scents, Body Sprays
මචන්ල උඹලා පාවිච්චි කරන හොඳ Perfumes, Scents, Body Sprays මොනවද බන් සුවද ගහන්න. රු.1000ට අඩු ඒවා කියන් යමල්ලකෝ ගන්න පුලුවන් තැනුත් එක්ක. අනිත් එක මට කියපන් සමහරු ඇගට ගහගන්නව. සමහරු ඇඳුමට ගහගන්නවා. මොකක්ද හරි?
Sams.Ryo
Thread
May 26, 2019
Replies: 17
Forum:
ElaKiri Talk!
බයික් එක නවත්තන්න තැනක්
නෑ ඕයි මේ 3rd party දාලා තියෙන්නේ ඒකනේ බය. සවලකින් අරන් එන්න වෙන්නේ
Sams.Ryo
Post #4
May 20, 2019
Forum:
ElaKiri Talk!
after Game of Thrones
Chernobyl කියලා HBO එකෙන්ම ඊයේ පෙරේද පටන් ගත්ත සීරීස් එකක් තියනව, අන්න ඒක බලන්න තමයි හිතන් ඉන්නේ
Sams.Ryo
Post #13
May 20, 2019
Forum:
ElaKiri Talk!
බයික් එක නවත්තන්න තැනක්
බයික් එක නවත්තන්න තැනක් මචන්ල මේ දවස්වල පාරෙ නිකන් ඔහේ බයික් එක නවත්තල යන්න බෑනේ. ගිහින් එනකොට පුපුරවල තිබ්බොත්. ඒක නිසා දන්න උන් කියපන්කෝ තුම්මුල්ල, ටවුන්හෝල් හරියේ කිසි බයක් සැකක් නැතුව බයික් එක නවත්තන්න තැනක් දන්නවනම්. :love::love:
Sams.Ryo
Thread
May 20, 2019
Replies: 6
Forum:
ElaKiri Talk!
විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්
ela bn 8+
Sams.Ryo
Post #28
May 19, 2019
Forum:
ElaKiri Help
මන් ලග තියන wire code එක දිග මදි.
මැදින් කපලා මූට්ටු කරන්න එපා. plug base එක ඇණ වලින් ගලවලා එතනට අලුත් වයරි එකක් හයි කරල ඒකෙ ඉතුරු කොන පරණ වයර් එකට හයි කරන්න
Sams.Ryo
Post #8
May 19, 2019
Forum:
ElaKiri Help
විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්
hammata ehemath ekakda :eek:
Sams.Ryo
Post #17
May 19, 2019
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom