1. Sams.Ryo

    විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්

    සලාකා එක හොඳයි වගේ නේ 8+
  2. Sams.Ryo

    විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්

    Upali's eka ganan wadi bn. sulthan palace awl da?
  3. Sams.Ryo

    විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්

    විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක් විහාරමහාදේවී පාක් එක හරියේ කන්න තැනක් කියපන්කෝ. කෙල්ලෙක් හම්බෙන්න යන්නේ ඉස්සෙල්ලම ඒ නිසා ලොකු ලොකු තැන් වලට ගිහින් චාටර් වෙන්නත් බෑ අයිලා ප්ලේස් වලට ගිහින් චාටර් වෙන්නත් බෑ ඉතින් උබල දන්න ප්ලේසස් එහෙම තියනව නම් කියපන්කෝ. :):love:
  4. Sams.Ryo

    What to Learn? Spring or Spring Boot

    Thanks machan.
  5. Sams.Ryo

    What to Learn? Spring or Spring Boot

    මේ දෙකෙන් මොකක්ද වැඩිපුර industry එකේ use වෙන්නේ? මොකක් ඉගෙනගත්තොත් ද හොඳ? තව Udemy හරි මොනවහරි හොඳ tutorial සෙට් එකක් තියනව නම් link එකක් දාන් යන්නකෝ :love:
  6. Sams.Ryo

    හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

    අම්මපා ආයි ඔය එක ඇමතියෙක් හරි පාරක් යනව දැක්කොත් ගහනව ගල් පාරක් කොහේ හරි හැංගිලා ඉඳන් :growl:
  7. Sams.Ryo

    හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

    ලබ්බ ආණුඩුවෙන් හරි නම් නිවාඩු දෙන්න ඕනේ බන්. මිනිස්සු ඔක්කොම පාරෙන් අයින් කරල පැය 48ක විතර ඇඳිරි නීතියක් දාලා සුද්දයක් දුන්න නම් හරි :rolleyes:
  8. Sams.Ryo

    අස්වැසුම 2002 Aswesuma Sinhala Film 2002

    File not found ne machan
  9. Sams.Ryo

    රජරට ICT aptitude test papers

    Thanks මචන්
  10. Sams.Ryo

    රජරට ICT aptitude test papers

    කාගාව හරි තියනවද රජරට University එකේ ICT aptitude tests වල past papers? ඒක කරපු කව්රුහරි ඉන්නවද? මොනවගේ දේවල්ද අහන්නේ? අමාරුද?
  11. Sams.Ryo

    Iphone 6s එක වැඩක් නැද්ද?

    ඔව් බන් මටත් මෙ සිම්පල් වැඩ ටික කරගන්න තිබ්බම ඇති. ලොකුවටම වෙන්නේ සෝශල් මීඩියා යන එකයි, පොටෝ ගන්න එකයි. ඕන්නම් pdf වගේ කියවන එකයි සිංදු අහන එකයි තමයි. 6s එකේ බැට්‍රි බහිනවද බන් ඉක්මන්ට?
  12. Sams.Ryo

    Iphone 6s එක වැඩක් නැද්ද?

    මම නම් phone එකෙන් films බලන්නෙ නෑ. සිංදු නම් අහනවා. හිත එහෙට මෙහෙට වැනෙන්නේ දැන් ෆෝන් එක රිලීස් වෙලා අවුරුදු 3ක් වෙනවනේ updates එහෙම නවත්තයිද කියලා
  13. Sams.Ryo

    Iphone 6s එක වැඩක් නැද්ද?

    එච්චර storage යන්නෙ මොකටද බන්? මගේ දැන් තියෙන්නෙ 16gb storage එකක්. තාම ඒකෙන් බාගයක්වත් පිරිල නෑ
  14. Sams.Ryo

    Iphone 6s එක වැඩක් නැද්ද?

    කලින් iphones use කරල නෑ. ඒ උනාට පට්ටම ආසයි. අනික මන් හිතන්නේ iphones වල photos වල colors පට්ට ලස්සනයිනේ. අතේ 50යි තියෙන්නේ 7 එකක් ගන්න බැරිවෙයිනේ ඒ ගානට. මෙච්චර කල් android පාවිච්චි කරේ. දැන් නම් ඇති වගේ. හොඳ ෆෝන් මොනවද ඔය ගානට තියෙන්නෙ android. 44ක් වගේ ගානක් වියදම් කරන එක අපරාදේ කියල හිතෙයිද...
  15. Sams.Ryo

    Iphone 6s එක වැඩක් නැද්ද?

    Iphone 6s එක වැඩක් නැද්ද? දැන් iphone 6s එක අරන් තේරුමක් නැද්ද බන්? ෆෝන් එක ආවේ නම් 2015 Sep වල. දැන් 44කට වගේ ගන්න පුලුවන් 64gb එක. outdated ද දැන්? ඒ ගානට වෙන android එකක් ගන්න එක වටිනවද? වෙන ගන්න පුලුවන් ෆෝන් තියනව නම් සහ ඔයාලගේ අදහස් තියනවනම් කියන්නකෝ මේ ගැන :love:
  16. Sams.Ryo

    Allion 240 vs 260

    260 aniwa
  17. Sams.Ryo

    #Coversclub_Guys - Music

    මචන්ල සුපිරි සෙට් එකක්. මේ ටික අහල බලපන්. -l4aXt7jgY8 sGZV9m3_JCs ri5P5zTTqRs මුන්ගේ තව සිංදු තියනවා Youtube එකට ගිහින් බලපන්.:love:
  18. Sams.Ryo

    A/L commerce කරලා කෙලඋනොත්

    thanks machanla okkotama

    No contents