Samsung A10s Vs Redmi 7

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මචන් මට මේ දෙකෙන් හොඳ එකක් කියපන්කෝ. දෙකම 24,500යි. මම මීට කලින් Redmi පාව්ච්චි කරල නෑ. මේව පාවිච්චි කරන අය එයාලගේ අත්දැකීම් කියන්නකෝ. Camera එක එහෙම මොකේද හොද? Redmi වල අවුල් එහෙම තියනවද? අනිත් එක මහරගම chinthana gsm එක හොදයිද phone ගන්න.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Redmi 7 එක නම් රෙකමන්ඩ් කරනවා..මම දෙකක්ම ගත්තා...මට ඒකේ එක අවුලයි තියෙන්නෙ...තියෙන්නේ Micro USB Port එකක්..Type C වුනා නම් වටිනවා..
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    QGwXUiG.jpg