1. K

    යුරෝපය වැටෙයි!

    It doesn't matter, people fight on any point.
  2. K

    පාකිස්තානේ ස්වයං රැකියා

    අපිට වඩා කර්මාන්ත අංශය ඉදිරියෙන් ඉන්නෙ අවි ආයුධ වාහන වගේ දේවල් හදනවා.
  3. K

    ලංකාවෙ කොල්ලන්ට දැන්න පුලුවන් වැදගත්ම උපදෙෂ්‍යක්

    දරන්න බැරි දේවල් නොකර ඉන්න, රැල්ලට නොයන්න, සරල ජීවිතයක් ගතකරන්න.
  4. K

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    Renault French brand ekak
  5. K

    යුරෝපය වැටෙයි!

    උදේ වරුවෙ language class යන්න පුලුවන් ඉන්වන්ද්‍රා කියන අයට.
  6. K

    යුරෝපය වැටෙයි!

    යුරෝපය වැටෙයි අපි තැලෙයි!
  7. K

    යුරෝපය වැටෙයි!

    මැල්මො තනිකර කර්මාන්ත ඒරියා එකක් ships building etc. ගොඩක් පිටින් ආපු උන්ට ලේබර් ජොබ් තියනවා එහෙ.
  8. K

    යුරෝපය වැටෙයි!

    අහක තිබුණු රටවල් යටත්කරලා අල්ලගෙන ඒවයෙ සාරය උරාබීපු නිසානෙ ඔහොම කරන්න වුනෙ ගොඩක් රටවලට.
  9. K

    යුරෝපය වැටෙයි!

    සුද්දොන්ගෙ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගත්ත ජාතියක් තමයි.
  10. K

    පාකිස්තානේ ස්වයං රැකියා

    අපේ වුන්ට ඕනෙ ටයි කෝට් දාන් කාර් වලින් යන ජෝබ්. පකිස්ථානෙ පුදුම විදිහට සුළු කර්මාන්ත තියනවා. ලංකාවෙත් මුස්ලිම්වරුන් ගොඩක් සුළු කර්මාන්ත වල යෙදෙනවා. අපිට තියෙන්නෙ පුහු ආටෝපයට තැන දෙන ආදායමට නොගැලපෙන සංස්කෘතියක් හා නීති රීති. අපේ අයට පකිස්ථානෙ කර්මාන්ත නැරඹීමට හා අධ්‍යායනයට අවස්ථාවක් ඉල්ලගත්තා නම්...
  11. K

    මට හවස 6 , 7 වෙද්දි

    මට නම් නිවුස් බලන්න හිතෙනවා 7 වෙනකොට.
  12. K

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඉරානෙ මැදිහත්වෙයි කියලා තමයි යූඑස් කිට්ටු කරලා ඉන්නෙ . අනික ඉරානෙට විතරයි ටිකක් හරි බලයක් තියෙන්නෙ ඔය හරියෙ. අල්ජසීරා දිගට හරහට පෙන්නනවා hospital එකට ගහලා 500ක් මැරිලා කියලා දැනට.
  13. K

    What is the most reliable iPhone to buy from 12,13,14,15

    base model eka 220 weyi.

    No contents