1. K

    ඊශ්‍රායලය - පලස්තීණය...

    දෙවියන්ගෙ නාමෙන් මරාගමු!
  2. K

    ස්නායු තෙරපීම

    තරලය පිටතට පැමිණ ඇති අවස්ථාවක එය ශරීරය විසින්ම අවශෝෂණය කරගන්නවා ඉතා සෙමින්. එතන නතිබිය යුතු ආගන්තුක තරලය ශරීරය ප්‍රතික්ෂේප කරනවා ඒකට දක්වන ප්‍රතිරෝධය තමයි වේදනාව, ඉදිමීම ආදිය. කිසිවක් නොකර සිටියත් වේදනාව ක්‍රමානුකූලව අඩුවෙනවා සමහරු මෙය බෙහෙත් වලින් සුවවූවා යැයි සිතනවා. එහෙත් රත්කිරීම, සම්භාහනය...
  3. K

    My Israel and My Palestine

    It seems that the world is unimaginable and difficult to understand, and there is no point in trying.
  4. K

    ජැක් පුතාගෙ බොරුව..

    අවශ්‍ය තරම් පහසුකම් නොමැතිකම තමයි ඔය අනවශ්‍ය ගැටළු ඇති කරන්නෙ.
  5. K

    අඩු මිලට හොඳ monitor එකක්

    thiyana eka hadaganna.
  6. K

    ගාසා ආක්‍රමනය අත ලගයි.

    Israel walata sanction dayi dan :rolleyes:
  7. K

    ස්නායු තෙරපීම

    L 3 4 ට කොන්දෙ අමාරු එනවා ඒක නම් හරි. ආතරයිටිස් වගේ තත්වයක් වෙන්නත් පුලුවන්. අස්ථි ගෙවියාම, ඩිස්ක් තුනීවීම, ඩිස්ක් පැලී ජෙල් ඉවත්වීම සහ ආසාදනය වීම. ඕවා තමයි හේතු ස්නායු තෙරපීමට හා වේදනාවට. නිවැරදිව හඳුනාගැනීම තමයි වැදගත් සුදුසු ප්‍රතිකාරයකට යොමුවීමට.
  8. K

    ස්නායු තෙරපීම

    ඔය ස්නායු ලෙඩවලට නිශ්චිත හේතුව හොයන එක නම් මෙහෙ හරිම අමාරුයි වටේ යන එක තමයි වෙන්නෙ. උඩ ඉඳලා පහලට යනකම් mri scann කලාද? L4 L5 කේස් වලට අතේ අමාරු එන්නෙනෑ සාමාන්‍යයෙන්. C level එක බලන්න ඕන සමහර විට එතනත් අවුලක් තියෙන්න පුලුවන්.
  9. K

    Questions Geyser or Solar for hot water?

    Geyser ekata hot water bata line ekak danna one danata bathroom hadala finished nam eka amaruyi.
  10. K

    බයික් වල කුඩ ඉහළන් යද්දී පරිස්සමෙන්.

    වැටුනු කෙනාව වහාම නැගිට්ටවන්න ඕන.
  11. K

    ලංකාවෙ තත්වෙ ඇත්තටම කිරියෙ පනුවො කියන තරම් හෝප්ලස් ද?

    IMF කියලා තියන දූෂණ වංචා වැලකවීමේ ක්‍රියාමාර්ග ටික ගන්න ඕන ඉස්සෙල්ලම.

    No contents