කට්ටිය දන්නවා ඇති රාගම ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩෙක් ගියොත් ගොඩක් දුරට බඩු පැකට් වෙන්න සම්භාවිතාවක් තියෙන ඉහල තැනක්...ඒ හා සමාන තවත් තැනක් තමා කළුබෝවිල ඉසිපිරිතාලේ...
දන්න කියන එකෙක්ට යන්න දෙන්න එපා..!!!
මම දන්න තරමට මේ ඉස්පිරිතාල වල ගොඩක් වැඩ කරන්නේ S 3 දාලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු සල්ලි...