හරී.. මේකයි කථාව.. කට්ටිය දන්නවනේ.. පහු ගිය ටිකේ ලංකාවේ තිබ්බ ක්‍රයිසීස් එකත් එක්ක IT field එකේ නම් දරාපු සෙට් එකක්ම විදෙස් ගත උනා... ඔසී/ නිව් සීලන්ඩ් / සින්ගා / ඩුබායි/ ස්වීඩන් / යූ ඇස් ඒ.... ඒක මොරා ඉඳන් ප්‍රයිවට් යුනි වෙන කම්ම උනා.. උඹලා මොකද හිතන්නේ.. එතකොට වැඩ්ඩෝ එකෙක්වත් දැන් ලංකාවේ...