අද shop එක වහල bike එකේ ගෙදර එනකොට පොලිසියෙන් නැවැත්තුවා බන්ස්.. 

අදායම් බලපත්රයයි, insurance එකයි ඉල්ලුවා පොලිස් මාමා.
මමත් ඉතින් ගැම්මෙන් purse එක ඇදලා අදායම් බලපත්රයයි, insurance එකයි දුන්න.

එතකොටයි දන්නෙ ඒ දෙකම කල් පැනලා කියල.

අදායම් බලපත්රය ඊයෙන් ඉවර වෙලා. insurance එක 27/01/2016 ඉවරවෙලා.

මිනිහ ඒ දෙකම ඉවරයි කියල අරන් ගියා අනිත් පොලිස් මාමට පෙන්නන්න

මම ඉතින් දෙයියනේ කියල හිත හදා ගත්ත හොඳ දඩයක් කන්න

මෙන්න ටිකකින් මිනිහා ඇවිත් කියපි.. මහත්තය යන්න බලපත්රය හදාගන්න කියල

මගේ කකුල් පන නැතුව ගියා යකෝව්

මේකයි සීන් එක. මම කළින් Insurance එක දාල තිබ්බේ MBSL එකේ. 3Rd Party එකක්.
හොඳ Insurance Companies මොනවද බන්ස් Bike එක Insure කරන්න???