Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බොන_එක_ගැන_මොකද_හිතන්නෙ
කෝප්ප අනන් මනන් ඕනෙ නෑ. ඩීසන් පිට ගුඩු ගුඩු ගාලා බීලා දාපන්. Just kidding උබ බියර් බීල තියනවනේ. ඕවයිත් මහ මැජික් එකක් නෑ. සිහි කල්පනාවෙන් බීපන්. ගාන දැනෙනවා තමන්ටම. එවෙලෙට නතර කරපන්. අමාරු වෙයි නවත්තන්න ඒ වෙලාවට පුදුම පෙරේතකමක් එන්නේ.
Sams.Ryo
Post #20
Dec 29, 2015
Forum:
ElaKiri Talk!
කාර් එකට ලයිට් පාට් 2 - xenon
ඒ උනාට ත්‍රීවීල් කාරයොයි බයික් කාරයොයි මේව ගහන් යනවා මලාට ඩිම් කරන්නෑ. :growl::growl::growl:ඒ වෙලාවට බැහැල් ගිහින් ගහන්න හිතයි. xenon වල පරාසයක් තියනව නේද? සමහර ලයිට් තියනව ඩිම් කරන් ගියත් ඇහැට අමාරුයි. ඒව නම් තහනම් කරන්න ඕනේ
Sams.Ryo
Post #22
Dec 29, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
Pet Dogs
Sams.Ryo
Thread
Dec 29, 2015
Replies: 15
Forum:
ElaKiri Talk!
ගැබිණි මව ලොරියේ ගැටී මරුට
මෙහෙමයි ඉතින් බස් එහෙක ඇවිත් එකපාරටම බස් එක ඉස්සරහින් පාර මාරු උනාද දන්නෑ. ලොරිය කුඩු කරල හරියන්නෑ. එහෙම සිද්දියක් නම් ඔතන උනේ ඔතනදි බස් කාරයයි පාර පැනපු කෙනයි දෙන්නම වැරදියි ලොරි කාරයට වඩා මම නම් හිතන්නේ. :( :(
Sams.Ryo
Post #6
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
විල්පත්තුව රැකගන්න අද රෑ 10ට හිරු බලන්න
:D:D:D:yes::yes::yes:
Sams.Ryo
Post #19
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
විල්පත්තුව රැකගන්න අද රෑ 10ට හිරු බලන්න
විල්පත්තුව රැකගන්න අද රෑ 10ට හිරු බලන්න විල්පත්තුව රැකගන්න, අද රෑ 10ට හිරු බලන්න. අපේ දේ රැකගන්න එපැයි ඉතින්.
Sams.Ryo
Thread
Dec 28, 2015
Replies: 19
Forum:
ElaKiri Talk!
කාර් එකට ලයිට් පාට් 2 - xenon
You must spread some Reputation around before giving it to ushan.ky again. ela machan
Sams.Ryo
Post #13
Dec 28, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
Mobitel Rs:5 Daily rental SIM
මමත් ගත්තා ඕකක් 500ට elakiri එකේ ඩයල් එකෙකින් ගත්තෙ. පොඩ්ඩක් තව හොයල බලපන්.
Sams.Ryo
Post #11
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
කසුන් කල්හාරගෙ "සද සද වගෙයි" - ශුද්ධ ගණිතයෙ
rep 3+
Sams.Ryo
Post #33
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~
ඔබ් බන් ඒක ඇත්ත. අපු නොදන්නව උනාට අපේ ශරීරයට පෘථිවි චුම්භක ක්ෂේත්‍රයත් බලපානවවලු. අපි නිදාගන්න කොට හොදම උතුරට ඔලුව දාල නිදා ගන්න් එක. ඊට පස්සෙ නැගෙනහිරට. ඔය දිශා දෙක තමයි හොදම් . බටහිරට නම් හොදම නැතිලු, http://www.the-open-mind.com/how-the-direction-you-sleep-affects-you-1/
Sams.Ryo
Post #108
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~
හා හා ඒව බොරුයි කියල කියන්න බෑ. ඉරිදට ඉස්සර කාලෙ ඩිස්පෙන්සරි වහල තිබ්බද දන්නෑ නෑ. හදිස්සියෙවත් ගේ හෝදද්දි ලිස්සල වැටිල මොනව හරි උනොත් එහෙම බෙහෙත් ගන්න තැනක් නැතුව මැරෙන්න උනත් පුලුවන් නේ. :lol::lol::lol: අපේ පාරෙ ඉරිදට බස් වැඩ කරන්නෙත් නෑ ඕයි. :(
Sams.Ryo
Post #107
Dec 26, 2015
Forum:
ElaKiri Talk!
අපූරු මෝටර්සයිකල්
ඒ අස්සේ රෙදිත් මහනවා :lol::lol::lol:
Sams.Ryo
Post #13
Dec 25, 2015
Forum:
ElaKiri Talk!
නියම භය
ඒ කොහොමද එහෙම වෙන්නේ? Gravity film එකෙත් ඔහොම සීන් එකක් තිබ්බා වගේ මතකයි
Sams.Ryo
Post #3
Dec 25, 2015
Forum:
ElaKiri Talk!
ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~
රෙදිවැල් යටින් යන්නැතුව උඩින් පැනල යන්නෙයි? රෑට තමයි ගොඩක් වෙලාවට අතුගාන්නේ. අඟහරුවාදට නෙවෙයි, මතක් උන දවසට තමා නාන්නේ. :) ඕවයි ඇත්ත නැත්ත නම් මන් දන්නෑ. සමහරවිට මට කප්පෙටම කෙලවිලා තියෙන්නෙ එ හින්දාද දන්නෑ :)
Sams.Ryo
Post #26
Dec 25, 2015
Forum:
ElaKiri Talk!
කාර් එකට ලයිට් - පාට් 1 (හැලජන්)
ela rep denna balu
Sams.Ryo
Post #44
Dec 24, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
Ice cream? Cargills, Elephant House, Highland, Kotmale
Highland ඒව අඩුයි ගොඩක්. අපි නම් බොන්නෙත් හයිලන්ඩ් ම තමා. හැම කඩවල් වලම නෑ. සමහර කඩවල් වල විතරයි තියෙන්නේ ඒවත් පොඩ්ඩයි තියෙන්නේ
Sams.Ryo
Post #307
Dec 21, 2015
Forum:
ElaKiri Talk!
වඩා ලාභ මොකක්ද ?
මන් නම් හිතන්නේ ජල සම්පාදනෙන් ගන්න එක ලාබයි. අපිට නම් මාසෙටම යන්නේ 500ක් වගේ. මෝටරේට බරටම කරන්ට් එක යනවනේ.
Sams.Ryo
Post #10
Dec 20, 2015
Forum:
ElaKiri Talk!
LED TV 32"
අඟල් 32 full HD ඒව නෑ බන්. LG ගනින් 35කට මන් ගත්තා. හැබැයි කොල්ලෝ පිටකොටුවෙන්. Abans අවුරුදු 2ක වගකීමක් සහිතව. Branded නොවන ඒව අරන් පස්සේ දුක් වෙන්න එපා බන්
Sams.Ryo
Post #12
Dec 20, 2015
Forum:
ElaKiri Talk!
-Which movie you watched last ?- Part 2
baahubali 2015
Sams.Ryo
Post #3,565
Dec 20, 2015
Forum:
ElaKiri Talk!
Dialog TV 20th-30th Free! Free! Free!
මචන් per day TV එකද?
Sams.Ryo
Post #7
Dec 20, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom