1. Sams.Ryo

    කොන්ඩේ සුදු වෙනවට බේතක්

    ඔන්න ඕක තමයි අවුල මචන්
  2. Sams.Ryo

    කොන්ඩේ සුදු වෙනවට බේතක්

    එහෙම ඔලුවට ගාන්න එහෙන් බෙහෙතක් දෙනවා. ඒ උනාට වැඩිපුරම දෙන්නෙ බෙහෙත් කුඩු, කල්ක, තව බොන බෙහෙත් තමයි. ඇඟ ඇතුලෙ ඉඳන් බන් බෙහෙත් කරන්න පටන් ගන්නේ. කොණ්ඩේට පිටින් බෙහෙත් කරාට වැඩක් නෑ ආයි එනවා. බෙහෙත් ගනින්
  3. Sams.Ryo

    කොන්ඩේ සුදු වෙනවට බේතක්

    මාත් හිතන් හිටියේ ඔහොම තමයි. ඒ උනාට බෙහෙත් ගන්න ගිය ගමන් ඇහුවෙ රෑට නානවද කියල
  4. Sams.Ryo

    Mr.Bean TV Series (1990–1995) Ep14+Extra4

    පට්ට මචං +
  5. Sams.Ryo

    Kello gena observation ekak

    මන් මේ ගැන පට්ට artical එකක් කියෙව්වා මව්බිම පත්තරේ රස්තියාදුකාරයා කියලා කෑල්ලක් යන්නේ, අන්න ඒකේ දවසක් දාල තිබ්බා නන්දා මාලනී කියන රන් කෙන්දෙන් බැද කියන සිංදුව ගැන පොඩි විග්‍රහයක්. රන් කෙන්දෙන් බැද අතගිලි එක් කල ආදරයයි පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි කිරිල්ලිය සේ දුර පියාසලාලා අත්තටු...
  6. Sams.Ryo

    මේ කෙල්ලෝ හැදෙන්නේ නෑ

    මොන හු##ක්ද් යකෝ කරන්නේ.. ඕක නවත්තපිය...... බ්‍රේක් බ්‍රේක්... මුගෙ අම්මට.....!!
  7. Sams.Ryo

    Software Free

    මොකක්ද මචන් download කරන්න හදපු software එක?
  8. Sams.Ryo

    Software Free

    THANKS machanla
  9. Sams.Ryo

    කොන්ඩේ සුදු වෙනවට බේතක්

    හවසට නාන එක නම් නවත්තගනින්. මගෙත් ඔය සීන් එක තියනවා. හවසට නාන එක තමයි ලොකුම හේතුව. සිංහල බෙහෙත් කරපන්. මාත් කරනවා, දැන් නම් ටිකක් අඩුයි. කෙහෙද ඉන්නේ? නාවින්නේ හරි රාජගිරියෙ හරි ආයූර්වේදෙකට පලයන්. ඕක බල බල ඉන්න එපා වැඩි වෙනවා මචෝ
  10. Sams.Ryo

    අලුත් ටිවි එකක් ගමු

    50ක් ද කොහෙද වෙනවා මචන්. මන් ගිය සතියේ ගියා හැබැයි ඔය site එකේ තියන මොඩ්ල් එක උන් ගාව නෑ
  11. Sams.Ryo

    <<eBay Buying Help>>

    මචන් මන් නිකන් පොඩි අයිටම් එකක් ගන්න බැලුවේ ebay එකෙන්. BOC card එකක් තමා තියෙන්නේ. ඒකේ මේ card number කියන තැනට දාන්නේ අපේ bank account number එකද? නැත්තම් අර ATM card එකේ ඉස්සරහ තියන අංක ටිකද? ඊට කලින් අපි bank එකට ගිහින් online banking වලට application එකක් හරි මොකක් හරි පුරවන්න ඕනෙද?
  12. Sams.Ryo

    අලුත් ටිවි එකක් ගමු

    මමත් ගන්න කියල හිතන් ඉන්නවා. LG 32" එක තමයි බැලුවෙ. ඔය ඕක 40.000 කියල තියෙන්නේ online ගන්නව නම් විතරයි. අනික ඕකෙ HDMI & USB ports එක බැගින් තියෙන්නේ. :(
  13. Sams.Ryo

    Morning Meditation

    :D:D:D:D:D
  14. Sams.Ryo

    ලස්සන ගැහැණු නම්

    "හිරු එකේ නොපෙනෙන මානය" මේක කව්ද්ද බන් යන්නේ?
  15. Sams.Ryo

    දියත උයනේ....

    මොකක්ද බන් cam එක? නිකන් බොඳ වෙලා වගේනේ එල මචන් තව දාපන්.
  16. Sams.Ryo

    Samsung galaxy J7

    මමත් සති 3කට විතර කලින් ගත්තා. පට්ට. huawei වලට වඩා නම් හොදයි. battery life එක නම් හොදටම හොදයි. ඔක්කොම කරල දවස් එකහමාරක් අනිවා තියාගන්න පුලුවන්. මාත් gold එකක් තමයි ගන්න හිතන් හිටියෙ. මන් යනකොටත් gold එක ඉවරයි. මන් black එක ගත්තේ. samsung වල gold color එක එච්චර හරි නෑ බන්. නිකන් කහ පාටයි වගේ...
  17. Sams.Ryo

    Samsung Galaxy J7 Gold ලංකාවෙම Stock ඉවරද ?

    මමත් සති 3කට විතර කලින් ගත්තා. පට්ට. huawei වලට වඩා නම් හොදයි. battery life එක නම් හොදටම හොදයි. ඔක්කොම කරල දවස් එකහමාරක් අනිවා තියාගන්න පුලුවන්. මාත් gold එකක් තමයි ගන්න හිතන් හිටියෙ. මන් යනකොටත් gold එක ඉවරයි. මන් black එක ගත්තේ. samsung වල gold color එක එච්චර හරි නෑ බන්. නිකන් කහ පාටයි වගේ...
  18. Sams.Ryo

    සල්ලි තිබ්බට මොලේ නැති උන් !

    උන්ගේ රෝද ගෙවිලද මන්දා
  19. Sams.Ryo

    ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....

    ඔන්න ඔහොම කුපාඩි වැඩ තමයි අපේ උන් කරොත් කරන්නේ :angry::angry:

    No contents