අහ්හ් මටත් ඔයි වැඩේ වෙනවා. අපි kbb 50 කියල් ගහල යැව්වට පස්සේ උන්ගෙන් මැසේජ් එක එන්න වෙලා යනව නේ ?
ඒ වෙලාවට mbb කියල 678ට මැසේජ් 1ක් දාපන්. එතකොට පට පට ගාල අර you have 120mins of browsing time කියන මැසේජ් එක එනවා. ඊට පස්සේ බාන්න පටාන් ගනින්.
මේ දැන් ඕකෙ slow වෙලා තිබ්බා නේ කාලයක්? දැන් හරිද?