1. K

    බදු වැඩිවෙන හැටි..

    ඉහගෙන කෑම අපේ සංස්කෘතික ලක්ෂණයක්. ශිෂ්ට සමාජයක් බිහිවනතුරු ඕවා නතර වෙන්නෙ නෑ.
  2. K

    drop in saving interests

    මම හිතන්නෙ දැනට අරන් තියන ලෝන් වල පොලිය වැඩිවන නිසා අඩු කරන්න ඇති.
  3. K

    ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

    මේක අස්වාභාවික අවස්ථාවක් නිසා මොකක් හරි සහනයක් දෙන්න වෙයි, ඩබල් වුනාම කොහොමද මිනිස්සු ගෙවන්නෙ. අද පොලිය අඩුකලානෙ ඒ නිසා තව ටිකක් අඩු වෙයි.
  4. K

    වාහන මස් කරලා තිබුන විදිහටම @@##$$^%

    රෝද 4 කැරකුනොත් මදෑ.
  5. K

    Happy married life!!! Waren athulata

    නේපාලය නම් ඉතිං ලොකු වනසක් නෑ යුරෝප් පැත්ත වගේ. එයාට නිදහසේ වැඩකරගෙන යන්න දෙන්න වැරදි හොයන්න යන්න ඵපා. එකිනෙකා කෙරෙහි දක්වන කැපවීම අත්‍යාවශ්‍යයි හොඳ රිලේශන්ෂිප් එකකට. ඒක ක්‍රියාවෙන්ම පෙන්නුම් කලයුතුයි. දෙන්නට දෙන්නා කොම්ෆපටබල් එකේ ඉන්න පුළුවන් මට්ටමට වැඩ කරන්න.
  6. K

    Ena sathiyama wahinawa

    ඉදිරියේදි ගංවතුර හා නායයෑම්. දැනටමත් ලාවට පටන්ගෙන.
  7. K

    වාහනය මස් කර අලුත් කිරීම

    සිහින් වැලි අධි පීඩනයකින් ස්ප්‍රේ කරනව සුද්ද වෙන්න.
  8. K

    වාහනය මස් කර අලුත් කිරීම

    sand blast kalama plating coat eka yanawa. mekata 2k / 2.5 wage yayi neda ------ Post added on 1653993934 epama karapu de thamayi kali wadi wenawa anthimata ehema nathnam adu wenawa. ------ Post added on 1653994089
  9. K

    සිගරට් බොන අය එන්න

    I don't drink cigarette :lol:
  10. K

    දුප්පත් මිනිස්සු හැමදාම දුප්පත් වෙන්න හේතුව

    Sweden wage ratawala oya system hondata hadala thiyanawa study kaloth godak dewal hadagann lesyi social security system ekak.
  11. K

    4 සෙනසුරාදා සියලුම රට වැසියන් පාරට

    වගා කරන්න එපාද එදාට?
  12. K

    ⛔තත්වය බරපතලයි..නාමල් කරුණාරත්න ගොවි ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරයි

    රටක ජීව බලය රඳා පවතින්නේ ගොවියන්ගේ ශක්තිය මතයි අවසානයේදි. ඔවුන්ගෙ ඔලුව කුරුවල් කරලා නොමග යැව්වොත් රටම ඉවරයි.
  13. K

    දඩයම ඇරබේ. 🔴BREAKING

    අප්පච්චිටත් එන්න කියලා.

    No contents