වාහනය මස් කර අලුත් කිරීම

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඕක ලංකාවේ වාහනවලට කරන්න සල්ලි කෝටි ගානක් ඕන මොකද කලින් උන් ඕව කාල තින නිසා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    oya Sand Blasting kiyala scene ekak thiyenava neda? e mokakda guyz? FB eke porak eyaa karapu weda wala photos daanava. Chassis walatada koheda karanne.
    sand blast kalama plating coat eka yanawa.

    ලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.

    මගේ එකත් හදන ගමන්
    View attachment 173083

    View attachment 173084

    View attachment 173085
    mekata 2k / 2.5 wage yayi neda
    ------ Post added on May 31, 2022 at 4:15 PM

    මට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න

    එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
    epama karapu de thamayi kali wadi wenawa anthimata ehema nathnam adu wenawa.
    ------ Post added on May 31, 2022 at 4:18 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අලුත් වාහනයක් නේද තියෙන්නෙ....
    නිකරුනේ ගලවන්න කහන අමාරුවක් තියෙනවද....?

    හූණ කිවුව වගේ කියන්නං, අපේ රටේ ටිංකරිං කරන මකබාස්ල,
    ගලෝල හයිකරාට පස්සෙ බාල්දියක් පුරෝල ඇණ, ක්ලිප් ඉතුරු වෙනව.... සද්දයක් එන්නෙ නැති කෑල්ලක් හොයාගන්න බැරිවෙනව....

    ඕකුං ගලෝල හයි කරාම, සිග්නල් දැම්මම පාකිං පත්තු වෙනව, පාකිං දැම්මම හෙඩ් ලයිට් වදිනව හෙඩ් ලයිට් දැම්මම හෝන් එක වදිනව...

    පාස්සන අතරතුර වයර් හන්ස් එක අඩුම තරමෙ තුන් පොළකින්වත් පිච්චුවෙ නැත්තං, ඌ ලංකාවෙ වෑල්ඩිමෙක් නෙමෙයි....

    ඇණ තවු 10ක්වත් කැඩ්ලොයි වලින් වැහුවෙ නැත්තං, රබර් බීඩිං ටික වාහනේ පාටින් පාට කරේ නැත්තං ඌ මෙහෙ පේන්ට් බාසෙක් නෙමෙයි....

    අපේ රටේ ඉන්න පළවෙනිම කාලකන්ණි බාස්ල වර්ගය තමයි ටිංකර් බාස්ල කියන්නෙ, දෙවෙනි තැන ඉන්නෙ පේන්ට් බාස්ල...

    පරණ දිරුම් තියෙන වාහනයක් නෙමෙයිනං නිකරුනේ ඕකට අත ගහන්න එපා....
    ඇතුල් පැති වලින් දිරුම් එන තැන් පේනවනං, වයර් බ්‍රශ් එකක් අල්ලල පින්සලකින් ඔයිල් ප්‍රයිමර් ටිකක් ගාල තියාගන්න....

    ලක්ශ 20ක් වත් යයි.හැබැයි මෙහේ කෙමිකල් බාත් නෑ.ලාම්පුවෙන් තමා දිරපුවා හදන්න්නෙ.

    මගේ එකත් හදන ගමන්
    View attachment 173083

    View attachment 173084

    View attachment 173085
    කොරොල්ල e81 ??
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අලුත් වාහනයක් නේද තියෙන්නෙ....
    නිකරුනේ ගලවන්න කහන අමාරුවක් තියෙනවද....?

    හූණ කිවුව වගේ කියන්නං, අපේ රටේ ටිංකරිං කරන මකබාස්ල,
    ගලෝල හයිකරාට පස්සෙ බාල්දියක් පුරෝල ඇණ, ක්ලිප් ඉතුරු වෙනව.... සද්දයක් එන්නෙ නැති කෑල්ලක් හොයාගන්න බැරිවෙනව....

    ඕකුං ගලෝල හයි කරාම, සිග්නල් දැම්මම පාකිං පත්තු වෙනව, පාකිං දැම්මම හෙඩ් ලයිට් වදිනව හෙඩ් ලයිට් දැම්මම හෝන් එක වදිනව...

    පාස්සන අතරතුර වයර් හන්ස් එක අඩුම තරමෙ තුන් පොළකින්වත් පිච්චුවෙ නැත්තං, ඌ ලංකාවෙ වෑල්ඩිමෙක් නෙමෙයි....

    ඇණ තවු 10ක්වත් කැඩ්ලොයි වලින් වැහුවෙ නැත්තං, රබර් බීඩිං ටික වාහනේ පාටින් පාට කරේ නැත්තං ඌ මෙහෙ පේන්ට් බාසෙක් නෙමෙයි....

    අපේ රටේ ඉන්න පළවෙනිම කාලකන්ණි බාස්ල වර්ගය තමයි ටිංකර් බාස්ල කියන්නෙ, දෙවෙනි තැන ඉන්නෙ පේන්ට් බාස්ල...

    පරණ දිරුම් තියෙන වාහනයක් නෙමෙයිනං නිකරුනේ ඕකට අත ගහන්න එපා....
    ඇතුල් පැති වලින් දිරුම් එන තැන් පේනවනං, වයර් බ්‍රශ් එකක් අල්ලල පින්සලකින් ඔයිල් ප්‍රයිමර් ටිකක් ගාල තියාගන්න....

    කොරොල්ල e81 ??
    LANCER C12
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    • Like
    Reactions: Solo Rider

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න

    එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
    JK RESTORATION
    077 766 9133
    https://maps.app.goo.gl/Qdw2tMgke1Wb86kR6
     
    • Like
    Reactions: niranga1989

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මට ආසාවක් තියෙනවා car එක කැල්ලෙන් කැල්ල ගලවලා මලකඩ යවලා.. සුද්ද කරලා ආයේ ෆිට් කරන්න

    එහෙම කරන තැන් තියේද... ඕකට කියන නමක් තියේද
    Picanto එක මස් කරන්ඩ කලින් තැපැල් නයින්ටිය මස් කරලා restore කරපන්. එතකොට උබේ අමාරුවත් හොදවෙයි. සල්ලිත් ඉතුරුයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    තියෙන එක විකුනලා අලුත් එකක් ගනින් බන්....ගානක් ඉතුරු වෙයි(උබ කරන්න ගිය වැඩේට වඩා).. ඒකෙන් දුප්පත් ගෙවල් ටිකකට මොනවහරි හාල් පොල් ටිකක් අරන් දීපන්..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අබගහ යට පෙන්ට් ගහන, මලකඩ උඩ කැට්ලො අදින
    ,කුනු වෙන්න ගහන්න සල්ලි තියෙන - ගරාජ් එකෙ බිමට කොන්ක්‍රීට් ටිකක් දාගන්න බැරි, සුපිරි වැඩ්ඩාලා ටින්කර් කොරන තැන් වල ගිහින් ඇන ගන්න

    බුකියෙ මම දැකපු රිස්ටොරෙශන් ගරාජ් එකක් නම් චානක ජිනසෙනගෙ බුකි පිටුවෙ තියෙන එයාගෙ හරාජ් එක,,

    නිකම් ඉන්න ගමන් බලන්න

    https://www.facebook.com/groups/113930778633768/user/618005589/
     
    • Like
    Reactions: niranga1989

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    අලුත් වාහනයක් නේද තියෙන්නෙ....
    නිකරුනේ ගලවන්න කහන අමාරුවක් තියෙනවද....?

    හූණ කිවුව වගේ කියන්නං, අපේ රටේ ටිංකරිං කරන මකබාස්ල,
    ගලෝල හයිකරාට පස්සෙ බාල්දියක් පුරෝල ඇණ, ක්ලිප් ඉතුරු වෙනව.... සද්දයක් එන්නෙ නැති කෑල්ලක් හොයාගන්න බැරිවෙනව....

    ඕකුං ගලෝල හයි කරාම, සිග්නල් දැම්මම පාකිං පත්තු වෙනව, පාකිං දැම්මම හෙඩ් ලයිට් වදිනව හෙඩ් ලයිට් දැම්මම හෝන් එක වදිනව...

    පාස්සන අතරතුර වයර් හන්ස් එක අඩුම තරමෙ තුන් පොළකින්වත් පිච්චුවෙ නැත්තං, ඌ ලංකාවෙ වෑල්ඩිමෙක් නෙමෙයි....

    ඇණ තවු 10ක්වත් කැඩ්ලොයි වලින් වැහුවෙ නැත්තං, රබර් බීඩිං ටික වාහනේ පාටින් පාට කරේ නැත්තං ඌ මෙහෙ පේන්ට් බාසෙක් නෙමෙයි....

    අපේ රටේ ඉන්න පළවෙනිම කාලකන්ණි බාස්ල වර්ගය තමයි ටිංකර් බාස්ල කියන්නෙ, දෙවෙනි තැන ඉන්නෙ පේන්ට් බාස්ල...

    පරණ දිරුම් තියෙන වාහනයක් නෙමෙයිනං නිකරුනේ ඕකට අත ගහන්න එපා....
    ඇතුල් පැති වලින් දිරුම් එන තැන් පේනවනං, වයර් බ්‍රශ් එකක් අල්ලල පින්සලකින් ඔයිල් ප්‍රයිමර් ටිකක් ගාල තියාගන්න....

    කොරොල්ල e81 ??
    Kiyala wadak na ban. Sadda badda enne kohenda kiyala hitha ganna bari wenna apahu hai karanne 😒