1. K

    කොස් සිවිඩ්ඩ කමු..ඒක පුදුම රසක්..❤️❤️

    ඔය සිවිඩ්ඩ ඉස්සර ඉදන්ම කන්න ගන්නව, වේලලා බැදලා ලුනු කුඩු ටිකක් ඉහලා ගත්තම මරු. වේලලා කල් තියාගන්නත් පුළුවන්.
  2. K

    Tofu ප්‍රෝටීන් තියෙන ලාභ කෑමක් ?!

    තව දුරටත්.... ශරීරය වැඩීමට සහ නිසි ලෙස ක්‍රියා කිරීමට විවිධ ඇමයිනෝ අම්ල 20 ක් අවශ්‍ය වේ. මේ 20ම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, අත්‍යවශ්‍ය ලෙස වර්ග කර ඇත්තේ 9ක් පමණි. ඒවා නම් histidine, isoleucine, leucine, lysine, methionine, phenylalanine, threonine, triptophan සහ valine වේ. ඔබේ ශරීරයට...
  3. K

    Tofu ප්‍රෝටීන් තියෙන ලාභ කෑමක් ?!

    most plant proteins do not contain all nine essential amino acids, while most meat proteins do.
  4. K

    Tofu ප්‍රෝටීන් තියෙන ලාභ කෑමක් ?!

    ඕකෙ ප්‍රදාන සංඝටකය තමා සෝයා බෝංචි ඒ කියන්නෙ ප්‍රෝටීන් බහුලයි.
  5. K

    ඔක්කෝටම කළින් මිනිස්සු හැදෙන්න ඕන

    ඔයවගේ වෙලාවකට හරි නායකයෙක් හෝ පාලකයෙක් ලෙස හැසිරෙන්න ලැබෙනව කියන එකෙන් ලොකු මානසික තෘප්තියක් ලබනවා.
  6. K

    මේක රුපියල් 38ක් වෙලා දැං

    simple business එකක් කරපන් පැල විකුණන වගේ, අඩු මුදලකින් පටන්ගන්න පුළුවන්.
  7. K

    මේක රුපියල් 38ක් වෙලා දැං

    ''තමන් හිසට තම අතමය සෙවනැල්ල''
  8. K

    මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ , ඔයාලා දානවා ද ?

    දානවා දිගටම, ඒත් ඉතිං දාන අය අඩු වුනාම විෂබීජ පැතිරීම වැඩි වෙනව.
  9. K

    මෙම මාසයට 16 එන ඩිසල් නැව විතරයි.කිසිවෙක් ඉන්ධන ණයට දෙන්නෙ නැ. 🔴BREAKING

    මධ්‍යම පාන්තික එවුන් මොකට වාහන ගත්තද මන්දා.
  10. K

    Aeroflot ආයෙත් ලංකාවට 😍

    ''උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ''........
  11. K

    එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙබ් සයිට් බලන්න ගොඩක් විස්තර තියනව. මල පැල විකුණන තැන් වල පැල සහ පොහොර තියනව.
  12. K

    අද සහන හම්බෙන්න යනවා කියන සුබ පනිවිඩය ලැබුනාද ? 🔴

    කව්රු ආවත් දැන් කරන්න පුළුවන් පරිහානියට යන වේගය අඩුකිරීම පමණයි. ගොඩ යෑම ගැන හිතන්න කල් මදි තාම.
  13. K

    සිංහලුන්ගෙ අනාගතය!

    ''උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ....'' ඔය කියන තරම් පිරිසකට යන්නත් බෑ ගිහිල්ලා ඉන්නත් බෑ home sick ගහනව. බොහෝ දෙනෙකුට මේකට මුහුණ දෙන්න වෙනවා ඒකට සූදානම් වෙන ක්‍රියාමාර්ග තමයි අවශ්‍ය.
  14. K

    ඩොක්කු අපිව දාලා යනවලු නේද

    කොහොමත් මම දන්න කීප දෙනෙක්ම දේශීය බෙහෙත් ගන්නවා, සාමාන්‍ය කෙනෙකුට නම් දරන්න බෑ ඵ් වියදම.
  15. K

    ඩොක්කු අපිව දාලා යනවලු නේද

    ආයුර්වේදයට හොඳ කලක්!:lol:
  16. K

    පොරොන්දම් ගැලපෙන්නෙ නැහැ.... හිත හදා ගන්න උදව් කරන්න

    ඊළඟ පාර ලව් කරන්න පෙර පොරොන්දම් ගලප ගන්න පීස්.
  17. K

    උබලට හිතෙන්නේ නැද්ද ලගදීම විශාල ජනකායක් පාරට බහීවි කියලා?

    පාරට නෙමේ කාණුවට බැස්සත් මේකෙන් ගොඩ යන්න කාලයක් ගන්නවා කව්රු ආවත්. කොමිස් කාක්කො ඉහල සිට පහලට.

    No contents