අප්පා මටත් තිබුන ඔය ලෙඩේ. මාත් ගොනා වගෙ නෙට් එක පීර පීර ගොඩ වෙදකම් හෙව්ව. මුලින්ම දැනගත්තෙ නෑ මිග්‍රේන් කියල, ආයුවේද ප්‍රතිකාරත් කරා සෑහෙන තැන් වලින්.
අන්තිමට මන් හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්ත, සතියෙන් ඉවරයි, හම්මෝ පුදුම දුකක් වින්දෙ ඒ කාලෙ, බෙහෙත් ගනින් බන් ඉක්මනට නිකන් දුක්...