Software Free

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    අනෙ පලයව් යන්ඩ
    හිටං කියන්නෙ හොඳ සිංහල වචනයක්
    උඹල වගේ බොරු සෝබනේට දාන but කෑලි have කෑලි වගේ නෙමේ...

    මං කියන්ඩද.. මේවට ගිහින් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරගන්ඩ එපා.. software එක ඩිවෙලොප් කරපු official site එකෙන්ම බාගන්ඩ.
    ඕවයෙ මොනා දාලද කියල කවුද දන්නෙ.. :no:
    අනික අරාබි අකුරු දැක්කම බය හිතෙනව :P


    මෙන්න ඔරිජිනල් සයිට්

    VLC Media Player
    CCleaner
    Recuva
    Speccy
    Adobe Reader
    Internet Download Manager
    Avast! Free Antivirus
    Firefox
    Google Chrome
    uTorrent
    Skype
    WinRAR
    TeamViewer
    .NET Framework
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa..TFS mchn..
    11.gif