1. Sams.Ryo

    mobitel sim offer

    මගෙ sim එක එව්වද මචන් ?
  2. Sams.Ryo

    mobitel sim offer

    අඩෝ එහෙම කරන්න එප බන් 400ට දියන් මන් අද ගන්නව. කොහොමද ගන්නෙ?
  3. Sams.Ryo

    මෙන්න පොරවල් II

    බොලාටත් ඉතින් අනුන්ගෙ කුණුගොඩවල් හොයනව ඇරෙන්න වෙන වැඩ නෑ නේ? මිනිස්සු එක එක විදියයි හැබැයි තෝ දාන ගොන් පෝස්ට් වල වඩා ඒ මනුස්සය වැදගත් පෝස්ට් දාල තියනව. :growl::growl: නිකන් වැඩක් බලන් ඉදහන්:frown:
  4. Sams.Ryo

    Paradise <3 ceylon

    මේ බලපල්ලකෝ සුද්දෝ ලංකාව මාර විදියට enjoy කරනවනේ. මේ වගේ වීඩියෝස් තව තව ප්‍රමෝට් කරමු. ලංකාව සිරාවටම පාරාදීසයක් තමයි බන් pCBeIlV7E1Q
  5. Sams.Ryo

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    අඩේ මම දන්න ප්ලේස් එකක් නේ. පොල්වත්ත හන්දිය ඔය ඉස්සරහ තියෙන්නෙ. ඉස්සරහින් වාහනේ බ්ලොක් කරපු එක නම් මරු වැඩේ.
  6. Sams.Ryo

    අද බස් එකේදි උන සිද්ධියක්...

    ඔව්ව නම් අනන්තවත් වෙලා තියනව. :angry: 174 (කොට්ටාව - බොරැල්ල) පාරෙ උදේට යනකොට කවුරුහරි සීට් එකකින් නැගිට්ටොත් හෙම අප්පටසිරි සීට් දෙක තුනකට එහා හිටගෙන ඉන්න ගෑණු උඩින් විසික්කරන්නෙ හෑන්ඩ්බෑග් එක සීට් එකට.:P:P:P ඒ කරල සෙනග තල්ලු කරන ඇවිත් වාඩි වෙලා වැදගත් නෝන මහත්තයෙක් වගේ ඉදගෙන යනව. මමනම් ඕකුන්ගේ...
  7. Sams.Ryo

    mobitel sim offer

    matat one sim ekak.
  8. Sams.Ryo

    මම වසඟ නොවෙමි

    අපි කොහොමද බන් ඇත්තටම ඕක ඇත්තක්මයි කියල හිතන්නේ. ඕක කාගෙ හරි හිතේ ඇදිච්ච කතාවක් වෙන්න බැරිද? :dull::dull: අනික ඔය සින්දු කියන් උන්, ලොකු ලොක්කො අතින් දාන signs මචන් නිකන් සාමාන්‍ය ඒව නෙ, ලංකාවෙ රැප් දාන උනුත් ඔය signs දානවනෙ, එහෙම කියල උන් ඉලුමිනාටි වෙන්නෙ නෑ නේ? :shocked::shocked...
  9. Sams.Ryo

    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    පට්ට මචන් මොකක්ද පොටෝ ගත්ත කැමරාව? එලට කලර්ස් තියනව බන්
  10. Sams.Ryo

    Gedaradima lamayek

    ඒකට තමයි කලල බන්ධය කියන්නෙ. ලමය ප්‍රසූත උනාට පස්සෙ මවගේ ගර්භාෂයෙන් ඕක ගැලවිලා එලියට එනව. සාමාන්යෙන් පෙකෙනිවැලෙන් ඕක කපල අයින් කරනව. මොකද දන්නෑ තියන් ඉන්නෙ
  11. Sams.Ryo

    සල්ලි ඉතුරු කරන ලේසි විදි - මෙගා ත්‍රෙඩ්

    දන්න උන් ඉන්නව නම් කියපන් කොහොමද BOC එකේ ෆෝන් එකට sms alert ගන්නෙ කියල? ඒකට වෙනම ගානක් කැපෙනවද?
  12. Sams.Ryo

    ගම්පෙරලිය 1988

    supiri bn.. +++
  13. Sams.Ryo

    signal light

    thanks මචන් BUMP දාපු උන්ටයි වැඩේ කිව්ව උන්ටයි. flasher එකේ තමයි අවුල තිබුනේ. අලුත් එකක් දැම්ම. දැන් වැඩ ගොඩ. :yes::yes::yes::yes::yes:
  14. Sams.Ryo

    signal light

    ඒක තමයි බන් මේකෙ Turn කියල fuse එකක් නෑ ? :no::no::no::no:
  15. Sams.Ryo

    signal light

    වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ.:yes: මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ. ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක්...
  16. Sams.Ryo

    වාහන හින්ද කාපු කටු...

    වාහන කාපර් අයියල මෙතන ඉන්නවනේ පොඩි උදව්වක් ඕනෙ.:yes: මගෙ කාරෙකේ (corolla 2002 ) සිග්නල් ලයිට් 4ම එක පාරටම වැඩ නැතුව ගියානේ. ඒත් අර හැසාඩ් බොත්තම එබුවම ඔක්කොම වැඩ. වමට දකුණට වෙනම සිග්නල් දැම්මට වැඩ නෑ. ඩෑෂ් බෝඩ් එකෙත් පෙන්නන්නෑ. ඒ පාර මන් ඇතුලෙ තියන ෆියුස් බෝඩ් එකේ බැලුව TURN කියල fuse එකක්...
  17. Sams.Ryo

    brake problem

    තදයි බන් :(:(:(
  18. Sams.Ryo

    Prank Call එකක් එනවා බන්

    අපිට මොකෝ බන්. උගෙනෙ බිල යන්නෙ.. :lol::lol: උබත් පෝන් එක ආන්සර් කරල ටීවි එක ගාවින් තියපන්
  19. Sams.Ryo

    brake problem

    ගරාජ් නම් 3 , 4 කට ගියා බන් උන් එවෙලෙට හදල දෙනව. මේක හැමතිස්සෙම එන ලෙඩක් නෙවෙයි සමහර වෙලාවට තමයි මේ තද ගතිය එන්නෙ

    No contents