අයියේ, මොකෝ බං කරන්නෙ මේකට, නිකන් තිබ්බම ලයිට් කහ පාට වෙනවනේ. දැන් නම් බ්‍රාසො දාල පොලිශ් කරල තියන හිංද හොදයි, ආයි අව්වෙ ගියාම කලු පාට වෙයි.
මං දැකල තියනව මේ ජාතියේම ලයිට් තියන කාර් කොච්චර අවුවෙ ත්බ්බත් අව්ල් වෙන්නෑ, දිලිසි දිලිසි තියනව, මොනා කරලද මන්දා :no::no::no: