1. Sams.Ryo

    brake problem

    අපෙ කාරෙකේ යනකොට සමහර වෙලාවට දැනෙනව නිකන් බ්‍රේක් තදයි වගේ. බ්‍රේක් අඩුවෙන් රිලීස් වෙන්නෙ. කකුලට නෙවෙයි දැනෙන්නෙ යනකොට නිකන් දැනෙනෙව ලාවට බ්‍රේක් තදවෙලා යන්නෙ කියල. එහෙම ගිහින් නවත්තල රිම් එක අල්ලල බැලුවම රත් වෙලා. :no: සාමාන්යෙන් එහෙම රිම් එක රත් වෙනවද ? අනික මේ ලගදි ඉදන් ගියර් එක p එකට දාල...
  2. Sams.Ryo

    නයගරා_ඇල්ල_වගේ දෙගුණයක් උසයිලු

    ඕක ගැන පට්ට ෆිල්ම් එකක් තිබ්බ Sanctum (2011) කියල ජේම්ස් කැමරන්ගෙ සුපිරි ෆිල්ම් එකක්.
  3. Sams.Ryo

    පනපිටින් ගිනි තියල

    ඇයි බන් මෙහෙම ඒව දාන්නෙ උබල උනත් මේව තැන් තැන් වල දැම්මම වෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් තවත් දූෂනය වෙන එක. මහ වේස හැතිකරයක්නෙ බන් මේ. මාධ්‍ය තමයි බන් මේ මිනිස්සුන්ව මරා ගන්නෙ. හිතපන් ඔය ISIS ඇතුලු අනිත් පාහරයන්ගෙ ඔය ඔහොම මිනිස්සු මරන ඒව, මාධ්‍යවේදියො මරණ ඒව, ටීවී වල පෙන්නන්න නරකයි එහෙම පෙන්නන්න...
  4. Sams.Ryo

    හෙල්මට් එකේ තෙල් වගේ

    හෙහෙ එල එල. තෑන්ක්ස් මචන් :yes:
  5. Sams.Ryo

    හෙල්මට් එකේ තෙල් වගේ

    ඕක මටත් කරන්න හිතුන බන් ඒ උනාට ලග පාතකට යනකොට ඕව ද්දා යන්න බෑ නෙ බන්. එල එල :yes::yes:
  6. Sams.Ryo

    හෙල්මට් එකේ තෙල් වගේ

    එහෙම අවුලක් නෑ. හොදට නාල කාල බීල ඉන්න පොරක් මම :D:D
  7. Sams.Ryo

    හෙල්මට් එකේ තෙල් වගේ

    හෙල්මට් එකේ තෙල් වගේ බයික් පදින සෙට් එකෙන් පොඩි දෙයක් දැඅනගන්න ඕනෙ. මගෙ හල්මට් එකේ ඇතුල් පැත්තෙ නිකන් තෙල් වගේ තියනව නේ. මන් එහෙම ඔලුවෙ තෙල් ජෙල් අනන් මනන් මුකුත් ගාන්නෙත් නෑ. දැන් හෙල්මට් එක වෙන එකෙක්ට දාගන්න දෙන්නත් මොකද වගේ බන් චා වෙලා. මන් දැකල තියනව සමහර හෙල්මට් වල මේ සීන් එක තියනව. මොකද...
  8. Sams.Ryo

    මෙව්වා හොද පාඩම් 21++++

    මේක බලල තේරුම් ගනින් මාත් නැවැත්තුව :yes: gRJ_QfP2mhU
  9. Sams.Ryo

    අසභ්‍ය දර්ශන සහ නිතිය +18

    රෙප් ඇඩඩ් ++:yes::yes:
  10. Sams.Ryo

    කැම්පස් HELP

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. :yes: මන් 2014 bio වලින් A/L කලේ. z score - 1.27** මට කැම්පස් පොතට දාන්න මේ යටින් දාල තියන සමහර courses වල ජොබ් තියනවද කියලයි, මේ ටික දාන්න ඕනෙ පිලිවෙලයි කියපන්කෝ බන්. දන්ත වෛද්‍ය - 1.88 පශු - 1.73 කෘෂි තක්ෂණ හා කළමණාකරන -1.52 ආහාර විද්‍යාව හා තාක්ෂණය - 1.72...
  11. Sams.Ryo

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    ඔය කතාව ඇත්ත බන්. පඩිය ගන්නෙ නෑ. උබල දන්නැති උනාට උන් වෙන රස්සවකුත් කරනව බන් ජීවත් වෙන්න. මහලොකු සල්ලි කාරයො නෙවෙයි. ඒත් නම්බුකාර මිනිස්සු
  12. Sams.Ryo

    මොකද්ද මේ ගැන හිතන්නේ?

    [COLOR="red"][/COසිරා බං මමත් එකගයි උබ් කතාවට. මටනම් ඔය හේතු හින්ද චීවර ධාරියො ගැන කිසිම්ම ගෞරවයක් නෑ. ක්ලාස් වලට එනව සහරක් උන් රැවුලෙත් කට් කපන්. කොල්ලො එක්ක කර අත දාන්. උන් කෙල්ලොන්ටත් ලයින් දානව ඒ මදිවට. :angry::angry::angry::angry: LOR]
  13. Sams.Ryo

    මේක පොඩ්ඩක් බලපං පිස්සු හැදෙනව මේක බොරුව&#3482

    අඩෝ පට්ටනෙ. ඇයි බන් මේවගෙ එකක් ගෙදරට හදාගත්තනම් මරු නේ. සමහරවිට මේවයි චුම්බක ශක්තිය කාලයක් යනකොට ගෙවෙනවත් ඇති නේ ? වෙලාවත් තියන වෙලාවක මෙයින් එකක් හදන්න ට්‍රයි එකක් දීලා බලන්න් ඕනෙ. :yes::yes::yes::yes:
  14. Sams.Ryo

    වාහන වැඩ්ඩෝ වරෙල්ලකෝ ප්ලීස්

    අපෝ පැන්ඩා නම් ගන්නම් එපා. ඊට වඩා ගොඩක් වටිනව සහ පෙනුමක් තියනව alto එකේ. alto මැනුවල් එක පට්ට බන්. :yes::yes:
  15. Sams.Ryo

    ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

    කෙල්ලට තාම 18 නේද බොල ? මේ සම්ම්ජෙ ගැන මෙලෝම දෙයක් දන්නෙ නැති ඕකුන් ආදරය කරන්න් දන්නෙත් නෑ. උබටයි අනිත් කොල්ල ගැනයි මේකිට තියෙන්නෙ ආකර්ෂනයක් මිස ආදරයක් නෙවෙයි. ඒකිට පැහැදිලි කරල දියන්. කොහොමත් උබ රට යනව කිව්ව හින්දා ඒකි සමහරවිට උබව හිතින් අතැරලද දන්නෑ. :angry::angry::angry: ඉගෙනගන්න එක...
  16. Sams.Ryo

    ආදරය (මගේ මතයට අනුව)

    sira bn.. aththa Rep+
  17. Sams.Ryo

    මානසික රෝගයක් පිළිබද ගැටළුවක්

    අන්න කරනව නම් සිරා වැඩේ :lol::lol:
  18. Sams.Ryo

    කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

    මොකෝ බං දැන් තත්වෙ මටත් ඔය අවුල තියනව, කොණ්ඩෙන් බාගයක් විතර සුදුයි. ජෙල් ගන්නෙත් නෑ, උබ මොන මගුලක් හරි කරල කලු කරගත්තද?
  19. Sams.Ryo

    කොන්ඩෙ යනවද? මෙන්න විසදුම,

    මේකෙ මේ කියල තියෙන්න් ලුණු නෙවෙයි ලූණු ගැන (රතු ලූණු හරි ලොකු ලූණු හරි ) ලුණු වලට කොහොමත් කොණ්ඩෙ යනව ලුණු නම් දාන්න එපා. :no::no::no:
  20. Sams.Ryo

    physics help 2012 A/L past paper

    තැන්කූ වෙවා,,, එල ආ

    No contents