ඉන්ටනට් ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,390
    4,131
    113
    Home sweet home ..
    Wadiyenma Elakiri,Youtube ynawa..
    Spotify sindu ahanwa....
    Apps update karanwa :lol:

    Night time data walata Film banawa....
    NAS ekata backup karanwa.... Cloud backup wenawa

    NAS eke server ekk ynawa... Site ekk host karala thiye
    Home assistant , Blynk wage ewa run wenawa ... kohe hari giyama ewata access karala gedra cam, light off karanwa wage magull kathalki.

    thawa eka eka experimental magull karanwa nikknn hityoth .... ekk kiyala na :yes:

    ps: remote log wela eka ekage magull hadnawa... sahenna ewwa karnawa ... :rofl:
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    නොදන්නා දේවල් පහසුවෙන් සොයා ගැනීමට.....job related issue ekak aawahama article kiyawanna.....aluth dewal gena dena ganna (agricultural , IT,etc) gena yaawathkaalina wenna......සමාජයේ හරස්කඩක් වන එලකිරිය බාවිතා කර දැන් පරම්පරාවේ අදහස් දැන ගැනීමට.......😋😋
    Many more......
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උඹල ඉන්ටනට් වලින් ගන්න ලොකුම ප්‍රයෝජනේ මොකක්ද ?

    use S.Media including elakiri
    You tube
    To improve the knowledge (like Linkedin Learning)
    Online Lecturing
    Doing Tuition
    meet friends
    Access Online Educational databases (Like IEEE)
    doing research
    online banking
    Turnitin
    ........................
    .......................
    ........................

    හපොයි මේකෙන් කරන් නැති දෙයක් නෑනේ, ජොලියට වගේ ටයිප් කරන්න පටන් ගත්තට මේවා ටයිප් කරලා ඉවර කරන්නත් බෑ,