1. C

    බත්තරමුලේ ID දෙකක් එලකිකරී එකට බස්සලා නේද😂

    *පැලවත්තේ ID බත්තරමුල්ලෙ ID කිව්වම, NIC office එක මතක් වෙන්නේ... 😅
  2. C

    Colombo - Kalpitiya Route 07

    Thsnk you.
  3. C

    මේ වගේ ම්ලේචයන්ට චන්දෙ දුන්නේ කොහොමද බං ඊශ්‍රයේල් වල නම් මුන් ඉවරම කරලා

    මේවා දකිද්දි හිතෙන්නෙ ඉතිං ලංකාව 80 ගණන්වල අද ඇෆ්ගනිස්තානය, සුඩානය, සෝමාලියාව වගේ කියලා... මං ඉපදෙන්න කලින් තමා JVP ත්‍රස්තවාදය තිබිලා තියෙන්නේ... වැඩිහිටියෝ කියපුවා සහ මේ වගේ පරණ video footage වලින් තමා මේවා දන්නේ... එහෙම තිබ්බ රටක් මේ තත්‍ත්වයට ආවා කියන එකම ලොකු දෙයක්... ආයි ඉස්සරහට මිස...
  4. C

    Colombo - Kalpitiya Route 07

    මේ bus route එක ගැන දන්න කෙනෙක් ඉන්නවා ද? Departure times එහෙම?
  5. C

    සුපිරි ටයිමින් 🤔🤔

    1. නන්දන ගුණතිලක - හිටපු පක්ෂ සාමාජික 2. බල නහර - $ 2.5 මිලියන වංචාව හා පක්ෂ සාමාජික 3. ලාල් විජේනායක - NPP සාමාජික Next???
  6. C

    සුපිරි ටයිමින් 🤔🤔

    Things are not jokes anymore.
  7. C

    මැටි රූපෙකට කටු ගහනකොට මට අැනෙනවලු..- ජනාධිපති අනුර 🔴

    ජාතික, විද්වත්, සමුලුව වගේ නම් දාගෙන එනකොටම තේරෙනවා JVP රොඩු ගොඩක් කියලා... ඔය විද්වත් කියන වචනෙත් එක්කම දැන් ඉකේයියා වෙලා තියෙන්නේ දැන් නං...
  8. C

    ඇයි අපිට දියුනු වෙන්න බැරි

    I am not talking about school performance. In the US South asians outperform whites and other races. But find me good visionary entrepreneur from South Asia. I mean not just tech entrepreneur, any fields. There are Indians in certain fields, but rarely their success is about innovation and...
  9. C

    ඇයි අපිට දියුනු වෙන්න බැරි

    ණය අනුමතවෙලත් funds release වෙන්න අවුරුදු ගණන් පෝලිමේ ඉන්න රටේ මුන් පොරොන්දු උනේ පොළී රහිත ණය දෙන බැංකුවක පිහිටුවන්න... 🤣🤣🤣
  10. C

    ඇයි අපිට දියුනු වෙන්න බැරි

    ලෝකේ එක එක gene pools තියෙනවා... ඒ එක එක gene pools වල capacity and traits වෙනස්... ඕකේ පහළම ඉන්නෙ African, ඊට උඩින් ඉන්නවා south asiansලා... ඔන්න ඕකයි කතාව...
  11. C

    අඩෝ මාත් surprise උනා, කොටාට කොහෙන්ද එච්ච කොන්දක් 🤭🤭

    පලක් ඇති දෙයක් මේ අවුරුදු 2කට කරා කියලා හිත හදාගන්න හැදුවා විතරයි... 🧭💥
  12. C

    "අස්වැසුම" ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ලක්ෂ 14ක් කපයි

    Bump කරලා තිබ්බ නිසා හොයාගන්න ලේසි උනා...
  13. C

    අපිට එක ආණ්ඩුවක් ආවොත් ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නෑ...

    ඇති යාන්තං වැලිකතරට දිය පොදක්... 🤣🤣🤣
  14. C

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

    මේවට දැන් කෑගහලා වැඩක් නෑ... 2/3 ✅ CJ ✅ විධයකය ✅ 2024 සැප් රටේ දෛවය seal තියලා ඉවරයි... මේ ටික කොහොමත් වෙනවා කියලා දැනගත්තේ 2024 සැප් 23.
  15. C

    මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

    හිටං මීට වඩා respect පිට හිටියා... මූනං තනිකරම ජෝකර් කෙනෙක්... 🤡

    No contents