1. Anathai

    මේ මොකෝ බන්

    Polisieydi Baba Hambuwei... LOL
  2. Anathai

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    ow macho.. ubata therenawane dan thathwe...? :( man niwadu asawata ganne naha.. porage business eka sahenna drop wela me corona nisa...
  3. Anathai

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    eka thamai mata thiyena doubt eka.. ohomma ain wenna kiyayida danne naha
  4. Anathai

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    Digital marketing macho.. thaama 1 month gihin.. pora mata goal ekak dunna.. e okkoma habak una machan.. :(
  5. Anathai

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    පොර මගෙන් ලොකු බිස්නස් ටාගට් එකක් බලාපොරොත්තු උනා.. මේ ප්‍රශ්නේ නිසා ඒ ඔක්කොම සුන් උනා මචන්... පොර ටිකක් අවුලෙන් වගෙත් කථා කලේ.. ඔෆිස් එකේ ගොඩක් උන්ටත් උණ..
  6. Anathai

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    මට කොරෝනා හැදිලා අදට සතියයි. අලුතෙන් බන් ජොබ් එකට ගියේ. එහෙම ලොකු කොම්පැණියක් නෙමේ.. පොඩි ඔපිස් එකක්.. අපි 365 ම වැඩ.. මට යන්න බැරි උන නිසා මම අද බොසාට කෝල් එකක් දැම්මා.. පොර කිව්වා ඉතින් සනීප වෙලා එන්න අනන් මනන් කියලා.. පොරටත් උණ කිව්වා.. මට ජොබ් එක අහිමිවෙයි වගේ කියලා හිතෙනවා බන්... මට සති...
  7. Anathai

    පස්‍.යාල වෙද හාමුදුරුවන්ගේ කොරෝනා ගුලිය

    මචන්ලා, කිරියේ කවුරු හරි මේ හාමුදුරුවන්ගේ ගුලිය ගහලා තියෙනවද? දවසට වේල් 2යි. ගුලි 6යි.. උණ බහිනවලු.. මේ ගැන විස්තර දන්න ගම්පහ කුකුල්ලු ටික එන්නකෝ.. ගුලි වගයක් හම්බුනා.. ගහන්නද..?
  8. Anathai

    4th Gen or 6th Gen | හාඩ්වෙයාර් වැඩ්ඩෝ දුවලා එන්න.

    hari ban.. loku ganan wiyadam karanna ba danma.. wada tika kara gannai one..

    No contents